1. Miami-Vice

    ඔන්න ඒ පාර උතුරු කොරියාවයි දකුණු කොරියාවයි පටන් අරන්...😳

    මම හේතුව කලිනුත් කිව්වෙ මචං... වටේ දුවල පච උන දුකට මචං :-(
  2. Miami-Vice

    LG AC

    bump
  3. Miami-Vice

    ඔන්න ඒ පාර උතුරු කොරියාවයි දකුණු කොරියාවයි පටන් අරන්...😳

    මට ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්ඩ තේරෙන්නෙ නෑ මචං, ඒකනෙ කලින් ත්‍රෙඩ් එකේ මම වටේ දුවල පච උනේ... මාව අපහසුතාවයට පත් කරන්ඩ එපා මචං ප්‍රශ්න අහල :-(
  4. Miami-Vice

    ඒලියන් රොමියෙල් බලන්න ඕන කුකුලොහ්

    කවුද බැලුවෙ? සුපිරිද? :D
  5. Miami-Vice

    ඔන්න ඒ පාර උතුරු කොරියාවයි දකුණු කොරියාවයි පටන් අරන්...😳

    මුකුත් ප්‍රශ්න නැහැ මචං, මම කලින් කිව්වනේ වටේ දුවල පච වෙන්නෙ නැහැ කියල :-( මේ තියෙන්නෙ ඒ ත්‍රෙඩ් එක... අම්බානක පච උනා වටේ දුවල මම ඔය ත්‍රෙඩ් එකේ... හිතේ වේදනාවට තාමත් උඹට රිප්ලයි දානව මම :-( https://elakiri.com/threads/eu-sanctions-iran-10-14.2180281/post-30244002
  6. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඔව් මචං, මාර ලැජ්ජාව මට උනේ වටේ දුවන්ඩ ගිහින්, උඹට රිප්ලයි දදා පස්සෙං එන්නෙ ඒකයි මම :-(
  7. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඔව් මචං මාර ලැජ්ජාව මට උනේ... උඹට ඒක තේරුනා නේද? මීට පස්සෙ මම වටේ දුව දුව පච වෙන්නෙ නෑ මචං :-(
  8. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඔය උඹ කියන ඒව යුද්දෙකදි කරන්ඩ බැහැනෙ බං හරි බං උඹ දිනුං, නැත්තං ඒකටත් වටේ දුවයි :lol: ------ Post added on 1728966473
  9. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ආයිත් වටේ දුවනව :lol: උඹ වටේ දුවන වේගෙට මට දුවන්ඩ බෑ බං, උඹ දිනුම් :lol: සරල ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්ඩ බැරි උඹට රිප්ලයි දාපු එක අපරාදෙ :lol:
  10. Miami-Vice

    EU sanctions Iran (10/14)

    පොඩි ළමයි මරන එක හරිද වැරදිද කියල අහන එක ගොං ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද බං? :lol:
  11. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ප්‍රශ්නෙ අහල ඉවරයි බං, උත්තරයක් දියං වටේ දුවන්නෙ නැතුව :lol:
  12. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඕව මෙහෙ මෝඩයන්ට තේරෙන්නෙ නැහැ බං... අම්ම බෙදල දීපු බත් පිඟාන ගිල ගිල යුද්ධෙට හුරේ දානව :lol:
  13. Miami-Vice

    EU sanctions Iran (10/14)

    උං එහෙම කරන්නෙ නැති එකනෙ අවුල... අනිත් එක උන්ට අයින් වෙන්ඩ තැනකුත් නැහැනෙ
  14. Miami-Vice

    EU sanctions Iran (10/14)

    ඔව් හෝ නැහැ ආකාරයෙන් ඔබට පිලිතුරු සැපයිය හැකියි :lol: කෙලින් උත්තරයක් දෙන්ඩ ලැජ්ජයි වගේ නං කියපං අවුලක් නෑ :lol:
  15. Miami-Vice

    EU sanctions Iran (10/14)

    උන් කොහොමත් ත්‍රස්තවාදීනෙ බං... කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි... සිවිලියන්ස්ල මරන එක සාදාරණීකරනය කරන එක බොහොම බයානක වැඩක්... ඒකට විරුද්ධව නීති හදල තියෙන්නෙ ඒකනෙ බං ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීපං බං වටේ යන්නෙ නැතුව කාලෙ කකා :lol: ------ Post added on 1728965306

    No contents