1. Miami-Vice

    ලොව බිහිසුණු ඡායාරූපයක්...

    "The Terror of War", photograph showing Phan Thi Kim Phuc running down a road near Trảng Bàng, Vietnam, after a napalm bomb was dropped on a group of South Vietnamese soldiers and civilians by a plane from the South Vietnam Air Force. The village was suspected by United States Army forces of...
  2. Miami-Vice

    සැප වාහනය ගැන රෝසි කට අරී

    රනිල් රෝසිල එක්ක එකතු වෙලා රට කොච්චර දියුණු කරාද කියනවනං පෝශ් පුස්කනව, වේයො කනව :lol:
  3. Miami-Vice

    ඊශ්රායාලේ අල්ල පනල්ල අස්සේ සෙලෙන්ස්කිට අකරතැබ්බක්

    ඇමරිකාවත් පච උනා ජෝකර්ව විශ්වාස කරන්ඩ ගිහිල්ල 🤦‍♂️
  4. Miami-Vice

    🔴 රෝසි තමන් වින්ද දුක කියයි

    හරිනං රෝසි බදු ගෙවන අපිට විරුද්ධව නඩු දාන්ඩ ඕනෙ එයාට මෙහෙම සැලකුවට :baffled:
  5. Miami-Vice

    ඇයි බන් පූසො මෙච්චර ගනන්

    "Fresh, straight from the source" :baffled:
  6. Miami-Vice

    NPP මහා මැතිවරණයෙන් පරදින ලකුණු

    එක්කො උඹ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ, නැත්තං අපි ලංකාවෙ නෙමෙයි ඉන්නෙ :lol:
  7. Miami-Vice

    අවභාවිතා කළ රජයේ වාහන වන සතුන් වෙනුවෙන් යොදාගමු!

    පිං ජනාධිපති තමන්ගෙ ගෝල බාලයන්ට සලකල තියෙනව සුපිරියට :lol: උං කොරපු වැඩකුත් නෑ 🤮
  8. Miami-Vice

    වාහන බලපත්/ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි!

    පිං ජනාධිපති තමන්ගෙ ගෝල බාලයන්ට සලකල තියෙනව සුපිරියට :lol: උං කොරපු වැඩකුත් නෑ 🤮
  9. Miami-Vice

    Iran වලට ගහන්න ද හදන්නේ ?

    ඒ කියන්නෙ ඉරානෙ 60% කැමති වෙයිද ඊශ්‍රායෙල් එකෙන් ඇවිල්ල උන්ව මරල යනවට?
  10. Miami-Vice

    උබල හිතනවද ලංකාව දියුනු රටක්වෙයි කියල

    අපි ලෝ අයිකිව් කිය කිය හීනමානෙන් පෙලෙන උන් ඉන්න රටවල් හදන්නත් බෑ

    No contents