1. Miami-Vice

    ශිහාන් මිහිරංග ඉවරයි.

    Quite dumb to run around without a proper guard (n)
  2. Miami-Vice

    මේ පාර Npp එකට 2/3 දෙනවාද

    Depends on what they do up to general election date... so far they have kept their word (y)
  3. Miami-Vice

    ජෙප්පොංගේ වාහන මාධ්‍ය ස්දර්ශනය backfire වේ.

    හිටපු මන්ත‍්‍රී පැහැර හැර තිබූ ලක්‍ෂ පනහක් වහා ගෙවයි https://lankacnews.com/හිටපු-මන්ත්රී-පැහැර-හැ/
  4. Miami-Vice

    🔴 BREAKING NEWS

    (y)
  5. Miami-Vice

    👇The West could treat Sri Lanka like other communist countries like Cuba and Vietnam

    මූ සජියට දීල තියෙන්නෙ :lol: බොරුවට අම්මල සම්බන්ධ කරගන්ඩ එපා
  6. Miami-Vice

    කොහොමද අනාවැකිය🤩

    කොහොමහරි අන්තිමට දින්නනේ... හැමෝගෙම වගකීම තමයි කවුරු ජනපති උනත් එයාට සහයෝගය දීම සහ එයාගෙ හොඳ වැඩ අගය කිරීම... තවම පටන්ගත්ත විතරනෙ... අවස්තාවක් දීල බලමු :cool:

    No contents