ඔයාගෙ ත්‍රෙඩ් වල අනිත් අයට අදහස් දක්වන්ඩ තහනම්ද?
ලංකාවෙ ෆෝරම් එකක, ලංකාවෙ පුරවැසියෙක් විදියට, ලංකාවෙ මිනිස්සුන්ට වැදගත් දේ මම කිව්වෙ...
ට්‍රම්ප් කවුරු උනත් මට වැඩක් තියෙනවද? මම දන්නෙ නෑ ඇයි ඔයාට ලංකාවට වැඩිය කමලල, ට්‍රම්ප්ල, ඇමරිකාව වැදගත් කියල...
ඔයා ඇමරිකන් සිටිසන් කෙනෙක්ද?