කොහොමත් එක පක්ෂයයිනේ තියෙන්නේ කියුබාව වගේ රට වල මුන්ට ඔනේ එකJVP කොමියුනිස්ට් කාරයෝ විපක්ෂයක් රටකට ඕන නෑ කියන ඵක පුදුමයක් නෙමෙයි..![]()
කොහොමත් එක පක්ෂයයිනේ තියෙන්නේ කියුබාව වගේ රට වල මුන්ට ඔනේ එක
2/3 hambela hariyata karoth, vidayake cancel karala hari set ekak parliment ekata awot? ba ba kiuwata danata hodata karan yanawa. minissu thalila podi wela godak high hopes tiyagena inne heta car ekak ganna puluwan kiala ehema wen na. habai godak dewal hoda vidiyata wenas wena bawa penawa. kare nathi unot pakshe evarai kialat eyala dannawa saha minissu pannanna puluwan kialath dannawa. dan godak aya paksha walata kade yan na. eka nisa kauru awat nokeruwoth itin eliyema thama. me sare ehema nowenna puluwan godak durata. otana npp nathuwa sajiya hitiyat minissuma general election eken kela karala dammot paaduwa apitama thama mata nam hitenne. unta aulak na unta oni eka2/3 denne Naha
Gnnnath baha. Uparima 120 .
උබලට ඇත්තටම පිස්සුද බන්. 2/3 වගේ බලයක් දෙනවාද කියලා අහන්නවත් .
ගොටාගෙන් වත් ඉගෙනගත්තේ නැද්ද .
2/3 ලැබුණු හැම පාරකම මුළු රටටම කෙලවෙලා ගිහින් තියෙන්නේ
තම කල් වැඩි.
අනුරට තිබ්බ 50% අඩුවුනේ හදුන් වගේ පිස්සු කතා නිසා. නැත්නම් තිබ්බ රැල්ලට 52% සුම්මා.
තව පොඩ්ඩක් බලමු රැල්ල කොහොමද කියලා. මමනම් කියන්නේ 2/3 දෙන්න හොද නැහැ කාටවත්. හැමදේම සීමාවට.

ඔව් එකනම් ඇත්ත.2/3 enne naha
eka apita decide karannath baha
mokada gam wala ona tharam hora thakkadinta vote karanna minissu innawa
NPP gam wala politicians la join karaganne nathi nisa e votes naha
giya para gotata e votes tibba
අනේ පලයන් බන් යන්න හැලි ලියන්නේ නැතුව. හරි හමන් බලේ එන්න ඕනේ ඇත්ත යකාව දැකගන්න. විමල් . නන්දන ඔක්කොම ජෙප්පෝ හරි හමන් බලේ ආවම තමයි. මිනිහා මොකද්ද බලන්න පුළුවන්2/3 hambela hariyata karoth, vidayake cancel karala hari set ekak parliment ekata awot? ba ba kiuwata danata hodata karan yanawa. minissu thalila podi wela godak high hopes tiyagena inne heta car ekak ganna puluwan kiala ehema wen na. habai godak dewal hoda vidiyata wenas wena bawa penawa. kare nathi unot pakshe evarai kialat eyala dannawa saha minissu pannanna puluwan kialath dannawa. dan godak aya paksha walata kade yan na. eka nisa kauru awat nokeruwoth itin eliyema thama. me sare ehema nowenna puluwan godak durata. otana npp nathuwa sajiya hitiyat minissuma general election eken kela karala dammot paaduwa apitama thama mata nam hitenne. unta aulak na unta oni eka
