මේ නම නම් ගොඩක් අයට අහල පුරුදු ඇති. පට හම්බවුන, හොදට plan කරලා ගහන්න තියෙන Game 1ක්. අසල්වැසියව පුලුවන් තරම් තරහ ගස්සන්න තියෙන්නනෙ. දගයව මතක ඇති නෙ කස්ටියට. ඒ වගේම කතාවක් තමා මේකෙත් තියෙන්නෙ. පල්ලෙහායින් තියෙන trailer 1ත් බලන්නකෝ....
neighbours from hell 1
neighbours from hell 2...