නව යුගයේ හිගන්නා...
"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය " . අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං " ..." ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය ". හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත් "
මූණ පුරා රැවුල වවාගත්...