අපි වෙනුවෙන් කට්ට කන ඩොක්ටර්ස්ලා නර්ස්ල ආමි එකේ කොල්ලෝ පොලිසිය කොහොමට හිතෙනවා ඇත්ද :( අපිට මෙහෙම දැනෙනවා නම් :sorry: පරිස්සම් වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ නිකන් බොරුවට බය උනා කියල ලැබෙන මගුලක් නැහැනේ බන් අපේ සමහරක් මෝඩ මිනිස්සු නම් පණ්ඩිතයි ඇදිරිනීතිය දාපු එක හොදයි නැත්නම් ඕකුන් බීච් පාර්ටි...