1. sachi4

    සිංහලු මේ ජාතියේ බැටරි දෙකක් ගන්න තැනක් කියහල්ලා..

    dekak gattha.change kala.thawama chargin.UPS Eke bara nam sahena adiu.eka watinawa.ehe mehe geniyanawa nitharama.
  2. sachi4

    සිංහලු මේ ජාතියේ බැටරි දෙකක් ගන්න තැනක් කියහල්ලා..

    ow machan. 7Ah eka vitharai thiyenne. 10Ah eka tibunanam godama thama
  3. sachi4

    සිංහලු මේ ජාතියේ බැටරි දෙකක් ගන්න තැනක් කියහල්ලා..

    https://cinemedia.lk/product/05-lifepo4-ups-batteries-12-v-10-ah-with-2y-warranty/ direct shop eke 10Ah 15000 ekak. 7Ah 12000. eth 10Ah eka Stock naha. 7ah avilable Rs 12000 k wenawa ekak. set unoth kiyapan matath. 10Ah eka thama supiri.
  4. sachi4

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    Canon G1730 ගනින් .මම ගත්තේ යක්කල place එකකින් . Original Ink එකත් එක්ක ගන්න . https://www.vismass.lk/product/printers/canon-printers/canon-pixma-g1730-refillable-ink-tank-printer/?srsltid=AfmBOoqoy3OSdP22bjpUguLAfSTNri4-yyiGhz_XWeefMqcGEXmnCWtI
  5. sachi4

    විටමින් D ගන්න එවුන්

    machan hoda මල්ටි විට්මින් ekak mokadda machan lankawe ganna tiyana?
  6. sachi4

    Alipay Help

    Alipay එකෙන් transfer කරන ය ඉන්නවද ? මට china වලට පොඩි පොඩි paymant දාගන්න විදිහක් තියනවද ? දැනට යවන්නේ උන්ඩියල් කරණ උන්ට කියල . එත් එක අපිට ඕනේ වෙලාවට වෙන්නේ නෑ . මම Account එක හදල card එක add කලා . paymant යවන්න බෑ එත් . දන්න කෙනෙක් මේගැන ඉන්නවද ? bump ------ Post added on 1741223172
  7. sachi4

    විදුලි කප්පාදු කාල සටහනක් එයි..

    හරි සරලයි . වදුරා දාලා වැඩේ වැඩ වහල ගැහුවා . . .
  8. sachi4

    ✈✈ Aviation ✈✈

    මචං tks . වැඩ සුපිරියටම . මගේ එකේ ඇන්ටෙනා එක updated එකකට යන්න වෙනවා . සමහර වෙලාවට clear නෑ සමහර ඒවා . 6000ft වලට වඩා ඒවා මොන range එකේද යන්නේ. අපේ ගෙදර උඩින් තමා හුගක් 35 -40 ඒවා යන්නේ .
  9. sachi4

    ✈✈ Aviation ✈✈

    මචන් plane එක ඇවිත් runway එකට landing කරන්න Ok කරන ටික ඇහෙනවා . tower එකෙන් එන එකයි Pilot ගේ Voice දෙක ඇහෙනවා. එක විතරියි.
  10. sachi4

    ✈✈ Aviation ✈✈

    මචන් මේක සෑහෙන පරණ එකක් . තවම මේවා උබල කරනවද දන්නේ නැහැ . මගේ walki talki එකෙන් tower frequancy 118.70250 අල්ලන පුළුවන් . එත් එකට එන්නේ 1st tower comunication එක විතරයි මම හිතන්නේ . මට මේගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දෙනවද මේක කොහොමද වෙන්නේ කියල .
  11. sachi4

    රුසියාව පුරා සමලිංගික සමාජශාලා වටලයි. පොන්නයින් දහස් ගණන් අත් අඩංගුවේ

    පොලු බස්සගන්න එක උන්ගේ ජොබ් එක . එක කැමැතෙන් කරන දෙය. කිසිම කෙනෙකුට මෙහෙම ගහන්න ඕනේ නැහැ
  12. sachi4

    රුසියාව පුරා සමලිංගික සමාජශාලා වටලයි. පොන්නයින් දහස් ගණන් අත් අඩංගුවේ

    මොනවා උනත් මිනිස්සු තව මිනිහෙකුට මෙහෙම ගහන්න අයිතියක් නෑ
  13. sachi4

    Mobitel VIP numbers for sale

    https://match.mobitel.lk/OnlineNumberMatcher/ මේකෙන් Try කරල ගන්න . මම ගත්තේ එහෙම . 5000 ගාන . ගන්න කලින් අහල ගන්න මොන වගේ එකකටද තිබුනේ කියල.නැත්නම් එන call වලට ancer කරලා එපා වෙනවා .
  14. sachi4

    Mobitel VIP numbers for sale

    මේක කීයක් වටිනවද ? 071 8 XYZ XYZ
  15. sachi4

    බින් ලාඩන් ඝාතන මහ මොළකරු ලාංකිකයෙක්...

    මගේ වටේ ඉන්න දක්ෂ මිනිසුන් නිසා. අපේ කණ්ඩායම හැම වෙලාවෙම සාර්ථකයි :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  16. sachi4

    CUpid 100

    නැහැ බන් අ Apple Watch එකේ 125 පැනල යනවා දවසසම . බයේ හිටියේ .
  17. sachi4

    CUpid 100

    මචන් මෙහෙම ගනින් . Silagra 50 Ginsomin 1 Vitamin E 1 මේක මට හොදට වැඩකලා කාලයක් . යාලුවෙක් ගෙනත් දුන්න cialis 20mg එක සුපිරි . ගාන නම් 2550ක් එකක් . එක දිගට දවස දෙකක් අරගෙන presher එක වැඩිවෙලා හිටිය මට .
  18. sachi4

    E FM

    මේක නම් ලංකාවේ studio එක නෙමේ . මේ බුවා නම් හිටිය . පිලිපින් බුවෙක් . මම 2015 මේකේ වැඩ . photo ටික දාන්නම් .ඒ කාලෙ Denon CD Player වලින් play කලේ .

    No contents