Alipay Help

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    Alipay එකෙන් transfer කරන ය ඉන්නවද ? මට china වලට පොඩි පොඩි paymant දාගන්න විදිහක් තියනවද ? දැනට යවන්නේ උන්ඩියල් කරණ උන්ට කියල . එත් එක අපිට ඕනේ වෙලාවට වෙන්නේ නෑ . මම Account එක හදල card එක add කලා . paymant යවන්න බෑ එත් . දන්න කෙනෙක් මේගැන ඉන්නවද ?

    bump
    ------ Post added on Mar 6, 2025 at 6:36 AM
     
    • Like
    Reactions: kinkon