1. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    නිග්ගා කිව්වෙ උඹ ගැන්ග්ස්ටර් නෙ හුට්ටො. :angry:
  2. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    දැන්ම ගියොත් හොඳ කරගන්න පුලුවන්ද මචො. ඉට පස්සේ පරිස්සම් වෙන්න ඕනෙ කොහොමද? ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා බෙහෙත් නම් ගන්න පුලුවන්. පින් සිද්ධවෙච්චාවෙ.
  3. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම බත් එක්කත් සෝස් කනවා අල තෙල් දාලා වගෙ තිබ්බොත් කනවා අනිවා. අද නම් කෑවෙ නැහැ. නමුත් කනව. උඹට පින්.
  4. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    නැ බන්. අනික් අය කාලා වැඩිපුර ඉතිරිවෙලා තිබුණු නිසා කැවෙ. පස්සෙ බිස්කට් රෑ සීරියස් බලන ගමන් කෑවෙ. මේ සතියෙ බන් අලුත් ජොබ සෙට් උනෙ. ටූ වීක්ස් රස්සාවෙන් අස්වෙලා ගෙදර හිටියෙ. දැන් ඉකවිලා තියෙන්නේ.
  5. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    මම දන්නෙ නැහැ බන්. දන්න උන් කියපං. උගුරේ හුලං රැඳෙනවා ඔක්කාර වාගෙ යවනවා ඉවරයක් නැහැ. අද පටන් ගත්තා බඩ පපුව දැවිල්ල ගන්න. වෙලාවට කනවා මම. අවේලාවෙත් හොඳටම කෑවා පහුගිය අවුරුදු දෙකෙ. දැන් අලියා වාගේ මහත් වෙලා බන් ලොකූ බඩක් තියෙනවා කෙනෙකුට ඔලුව තියන් නිදාගන්න පුලුවන් තරමෙ. මොන කරුමයක්ද දන්නේ නැහැ...
  6. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    බඩ-වේලලා විඳෝනවා බන් මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා. එදා ඩිලේ උනා ටොයිලට් යන එක. අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා. මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි...
  7. Nisal1991

    mara thoppiyak ban watune

    ah Dharatha neethi upades nomile denawa wage :P
  8. Nisal1991

    ඩයලොග්`ඇන්ටනා

    එ වෙසි එන්නැහැ. වෙනත් නමකින් සැරිසරනවා ඇති. දන්නෙ නැ
  9. Nisal1991

    චීන කෙල්ලො

    ලෝන්ග් ලීව් කමියුනිසම් :love:
  10. Nisal1991

    ඩයලොග්`ඇන්ටනා

    උබ මොසියද කියලත් මම ඒකාලෙ කල්පනා කෙරුව :eek:
  11. Nisal1991

    mara thoppiyak ban watune

    :rofl: කැ*ම ඉමැජිනේසොං බොල
  12. Nisal1991

    ඩයලොග්`ඇන්ටනා

    ආයි උදව්වක් ඕනෙ උනාමම වරෙන්. නිකන්වත් මෙ පැත්ත පලාතෙ එන්න එපා. :angry:
  13. Nisal1991

    ඩයලොග්`ඇන්ටනා

    ලෝබ නොවී ටෙක්නීෂියන් කෙනෙක්ට දීපිය.
  14. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ හෙළ උරුමය ඇතුලු අගයැති ජාතිකවාදී බලවේග සමග සියලු දේශපාලන පක්ෂ එකම පැත්තකට එකතු වුණු නිසා.
  15. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ ගයාන්කුවේට් මේ පාර ඡන්දෙදි ගිය පාර තරම් බැහැලා වැඩ නොකරපු නිසා.
  16. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ මොන දේ කළත් කොටියා එනවා රට නැහෙනවා කියලා ගහපු බයිලෙට මිනිස්සු හැමදාම රැවටුනේ නැති නිසා.
  17. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ මිනිස්සු ගැන නොහිත අත්තනෝමතික විදිහට බලය පාවිච්චි කරමින් පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න හදපු නිසා.
  18. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ හැමදාම දේශපාලන ගේම්වලින් හා සල්ලිවලින් මිනිස්සු නටවන්න පුලුවන් කියලා හිතාගෙන හිටපු නිසා.
  19. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ දූෂණය, වංචාව හා මැරකම නිසා.
  20. Nisal1991

    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote - New Revise List

    මහින්ද පැරදුනේ මිනිස්සු ඡන්දය මෛත්‍රීට දුන්න නිසා.

    No contents