Niggal
Bump doc kenek hamba wiyan niggo![]()

paan walata nm gas yano. at sati dekakata kalin kapuwata nm tawama gas yanna widiyak ne. Dokekta pennapan. Ube bade gas nidiyakda dn ne.
Kokatat gas labu ehema kaapan. panu amaruwakda dannet ne.
දැන්ම ගියොත් හොඳ කරගන්න පුලුවන්ද මචො.
ඉට පස්සේ පරිස්සම් වෙන්න ඕනෙ කොහොමද?
ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා බෙහෙත් නම් ගන්න පුලුවන්.
පින් සිද්ධවෙච්චාවෙ.
මේකයි මචං, ගැස්ට්රයිටිස් නිට්ටාවට සනීප කරන්න බැහැ මම දන්න විදියට, හැබැයි පාලනය කරගන්න පුලුවන්. උබ තාමත් පරක්කු නැහැ, හෙට උදේම පල ගිහිං ඩොකෙක් හැම්බවෙයං. මට ගියහම විටමින් ඉන්ජෙක්ශන් එකක් ගැහුව, තව බොන්න පෙතීයි ක්රීම් සිරප් එකක් දුන්න (නම දාන්න පුලුවං හැබැයි උබ ඩොකෙක් ගාවට යන්නැතිව ඒක විතරක් බීල ශේප් වෙයි කියල හිතල දාන්නෑ මං මෙතන.) කොහොම හරි එද්දාස් ගනකිං වැඩේ ශේප් කරගත්ත. ඒනිසා පරක්කු වෙන්නැතිව හෙටම ගිහිං බෙහෙත් ගනිං.
කන්න ඒපා මචන් ඒවා ඉදලා හිටලා රහ බැලුවට කමක් නැ හැමදාම කන්න ඒපා ඒක තමා මේ හේතුවමං ගැන වැරදියට හිතන්නෙපා බන් මම බත් එක්කත් සෝස් කනවා අල තෙල් දාලා වගෙ තිබ්බොත් කනවා අනිවා. අද නම් කෑවෙ නැහැ. නමුත් කනව. උඹට පින්.
නැ බන්.
අනික් අය කාලා වැඩිපුර ඉතිරිවෙලා තිබුණු නිසා කැවෙ.
පස්සෙ බිස්කට් රෑ සීරියස් බලන ගමන් කෑවෙ.
මේ සතියෙ බන් අලුත් ජොබ සෙට් උනෙ.
ටූ වීක්ස් රස්සාවෙන් අස්වෙලා ගෙදර හිටියෙ. දැන් ඉකවිලා තියෙන්නේ.

මචන් අවුරුදු දෙකක් කළ ජොබෙන් මෙ ගිය මාසෙ අයින් උනා.
අලුත් රස්සාවට ගිහින් දවස් ගාණයි.
දැන් නිවාඩු ගත්තොත්
මට සදාකාලික නිවාඩුවක් දෙයි.
කොළඹ හොඳ තැනක් කියන්න බේත් ගන්න.
අනෙ ලොකු උදව්වක් බන්
රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල අවට.

මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන.
පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.
මොකද ඩිප්රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
සෙත්!
Glass House කියල තැනක් තියනව කොළඹ museum එක ඉස්සරහද කොහෙද. එතනට හොද specialist doctors ල එනව. තව තැං ඇති අපේ සෙට් එක උබට කියයි, එහෙනං හෙට නොවරදවාම යමං. උබට ජය.![]()
