ශිරන්තිගේ හැදුනුම්පත් අංකය 222222222V
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ විසින් පවත්වාගෙන යන ලද සිරිලිය සවිය ව්‍යාපෘතියේ මහජන බැංකුවේ පවත්වාගෙන යන ලද ගිණුමෙහි ඇගේ හැඳුණුම්පත් අංකය ලෙස 222222222V සඳහන්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම එම ගිණුමේ මුදල් ලබා ගැනීමේ බලය හිමි ඒ. එම්. ජේ. ඒ. කුමාරි යන අයගේ...