මොනාද මචං වෙන investment තියෙන්නේ 25% හම්බ වෙන. මේ දවස් වල හොඳම investment එක තමයි FD දාන එක interest rates වැඩි නිසා. මං සෑහෙන්න හෙව්වා වෙන investment options. හොඳ එකක් සෙට් උනේම නෑ.
ගෙවල් ඉඩම් ගන්න එකත් දැන් බොරු මාකට් එකක් තියෙන්නේ. හිතුන හිතුන ගණන් කියන්නේ මිනිස්සු. මේ කාලේ අලුත් බිස්නස්...