බුද්ධාගමේ කොහෙද බොල toxic දේවල් තියෙන්නේ? :confused:
Toxic කියන එකේ තේරුම දන්නේ නැතුවද උබ ඒ වචනේ දැම්මේ?
බුද්ධාගමේ ගොඩක්ම තියෙන්නේ මිනිස්සු පස්සේ එකතු කරපු අතිශ්‍යයෝක්ති දේවල් සහ මිථ්‍යා දේවල් විතරයි. හරියට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙළුම් මල් හතක් පිපිලා ඒ උඩ ඇවිද්දා, බුදු හාමුදුරුවෝ උඩින්...