Isuzu npr85 freezer truck එකක් ගන්න හොයනව.මේ ලොරිය ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද ?
බලන්න ඔනේ මොනවද ?
ගැටලු මොනවද ?
ඇන තවු 5 සහ 6 අතර වෙනස මොකක්ද?
කලු සුදු Shell එක අතර වෙනස මොකක්ද? කියල
Power Gate එක පසුව හයිකරනව
ස්තුතියි.
SUZU Freezer Truck 2010 NPR 85
- Manual Gear 6 Speed
- 4JJ1...