Isuzu NPR 85 freezer truck

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    Isuzu npr85 freezer truck එකක් ගන්න හොයනව.මේ ලොරිය ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද ?

    බලන්න ඔනේ මොනවද ?

    ගැටලු මොනවද ?

    ඇන තවු 5 සහ 6 අතර වෙනස මොකක්ද?

    කලු සුදු Shell එක අතර වෙනස මොකක්ද? කියල

    Power Gate එක පසුව හයිකරනව

    ස්තුතියි.


    SUZU Freezer Truck 2010 NPR 85

    - Manual Gear 6 Speed
    - 4JJ1 Engine (3000 cc)
    - Loading capacity 3000kg
    - 16.5 feet Long
    - Freezer Body (- 30°C)
    - Same Size Tyre
    - Rear Top Mounted Leaf Springs (Uda Dunu)
    Options :
    ● Headlight Adjustment
    ● Remote Key (Central Lock)
    ● Power Windows
    ● Power Mirror
    ● Stability Control


    6996_a.jpeg


    505164_a.jpeg
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,578
    113
    නිකමට දෙක තුනක් බලන්න පලයන්
    විකුනන එකාගෙන්ම නිකමට අහපන් ඕව
    ඕක ඇන තවු 5ද 6ද
    කලු ශෙල්ද සුදු ශෙල් ද කියලා
    එතකොට උන්ම කියාවි ඕවයෙ වෙනස අරවා මේවා
    ඊට පස්සෙ ඊලඟට බලන්න යන එකාගෙන් ඒ දැනගනිපුවත් එක්ක අහපන්
    වාහන 5-6ක් බැලුවම ඕව ගැන දල අදහසක් විකුනන එවුන්ගෙන්ම ගන්න පුලුවන්