thank you machan reply එකට . මේක universal එකක් නේද , මෙහෙම barnd එකක් මම අහලා නැ . මම දන්නා තරමින් fiber point එක zte නම් එකට connect වෙන්න පුළුවන් zte fiber router වලට විතරයි , දැන් එක නිසා slt අය ගේන්නේ universal brand එතකොට ඕනේ එකක් ඕනේ එකකට connect කරන්න පුළුවන් , අපේ ගෙදර ලග තියෙන්නේ...