man 2012. elakri kiyanne patta knowledge ekak tibba set ekak hitiya thanak. tech witarak neme. radio ekak tibba dath kimbula tawa set ekak karapu. issara sindu request karanna puluwan. man patta asai sasala hada wil thera ahanna issara. kagawa hari tiyenaam recordings danna. sasliit, නැකැත් රාල, urajdrlk, maxboysl....
kattiyata me music eka matakada radio eke giya?
Sasala Hada Wil Thera with dath kimbula
සුන්දර ගීයක ඇරබුම
අපි-පොත්-කියවමු
GAMING MOMENTS III
ජීවිතෙන්_උගත්_පාඩම්
me wage supiri threads tibba. hamoma try kara hoda dewal share karagena reputation ekak hadagnna . ekai rep system eke tibba watinakama. enisa site eka hoda tanak una. meke boot kapu unge threads tibba, kama uyana ewage threads tibba. travel, tech, games, wahana gana. oni deyak hoyaganna puluwan tanak issara meka. issara meka hari lassana thanak!
recording නැහැ රේඩියෝ සර්වර් එක ඩවුන් වෙච්ච ගමන් ඒවා එක්ක කෙල වෙලා ගියා . ..


You mean this was a community of rapists back then?And there was also a rape system
Sarcasm bruhYou mean this was a community of rapists back then?
එක හෙල්මට් පාරයිදැන් මේවා රන් කරන්නේ 2000 පස්සෙ අපි.


ow bro <3Good Old Days නේද මිට්ටො
ඔය සින්දුව share කරගත්තට tnq ... මාරම ලස්සනයි, අමුතු creepy vibe එකක් එන්නෙ ... death bed එකෙ දාන්න පුලුවන් සින්දුවක්![]()
sasliit ge geetha wicharaඅම්මෝ ඒ මියුසික් එක ඇහෙද්දී නම් පට්ටම Nostalgia ෆීලින් එකක් එන්නේ . ... මතක ගොඩක් ඇවිස්සුනාrecording නැහැ රේඩියෝ සර්වර් එක ඩවුන් වෙච්ච ගමන් ඒවා එක්ක කෙල වෙලා ගියා . ..
සමහර විට තව කාගාව හරි රේඩියෝ මෙම්බර් කෙනෙක්ගේ තිබුනොත් ඇරෙන්න
@sasliit උඹ ජිවත් වෙලා හිටිය නම් අද මේකේ පොස්ට් එකක් දානවනේ
බේබදු පකය නොකියම යන්න ගියා
------ Post added on Dec 4, 2024 at 11:20 PM


profile pic eka wenas karana hoyganna ba ekaparaissara fb arawa mewa na,,
elakiri.com witaray
iskole lab eke idan awe
2007

ekek nathi dawasata karana ghost show eka mathakada?අම්මෝ ඒ මියුසික් එක ඇහෙද්දී නම් පට්ටම Nostalgia ෆීලින් එකක් එන්නේ . ... මතක ගොඩක් ඇවිස්සුනාrecording නැහැ රේඩියෝ සර්වර් එක ඩවුන් වෙච්ච ගමන් ඒවා එක්ක කෙල වෙලා ගියා . ..
සමහර විට තව කාගාව හරි රේඩියෝ මෙම්බර් කෙනෙක්ගේ තිබුනොත් ඇරෙන්න
@sasliit උඹ ජිවත් වෙලා හිටිය නම් අද මේකේ පොස්ට් එකක් දානවනේ
බේබදු පකය නොකියම යන්න ගියා
------ Post added on Dec 4, 2024 at 11:20 PM

Internet is everywhere nowඒකාලේ නෙට් යන ගැම්ම දැන් නෑ බං කොච්චර කරත්![]()
මේ eAsia කියන BMICH එකේ තිබ්බ ඉවෙන්ට් එක ට එළකිරි එකේ අපේ එවුන් සෙට් උන එකක්. (ඔය සින්දු කියන බුවා තමයි පිස්සුකන්න කියල හිටිය යුටියුබර් (මනිය ලගේ සෙට් එකේ)
මේ ඉවෙන්ට් එක 2009
බ්‍රෝ මම දැනුයි ඔයාගෙ කමෙන්ට් එකට රිප්ලයි එක දාන්නෙ. ඊයෙ ටිකක් කලින් නිදා ගත්ත නිසා.මට දැන් මෙහෙම අහද්දී අපි පොඩි කාලේ සීයලා අපිට එයාලගෙ කාලේ කතන්දර කියල දෙනව. අන්න එහෙම vibe එකකුත් එනව පොඩි උන්ට මෙව කියද්දි lol
Pissukanna ගෙ ID එක මතක නැහැ chalitha මොකක් හරි නමකින් තිබුනේ . ඔව් කනෙක්ෂන් නම් තියෙනව
මතක් වෙද්දී... හ්ම්ම් එක එක අයට වෙනස් වෙනස් ඇති අපි ඉන්ට්‍රොවර්ට් ල ඉස්සර, හැමෝම එහෙම නැහැනේ . . හැමෝටම පොදු එහෙම ෆිලින් එකක් අනිවරෙන්ම තියෙනවා...
මට නම් මගේ මුළු ජිවිත කාලෙටම මේ සයිට් එක එක්ක දේවල් ගොඩක් තියෙනවා මතකයන්... හැම දේම මතකත් නැහැ . .. මතක් කරනකොට සුන්දරයි . .. එත් දැන් ජිවිතේ වෙනස්... අහසයි පොළොවයි වගේ... කියන්න බැරි දේවලුත් සැහෙන්න තියෙනවා පබ්ලික් එකේ මේ සයිට් එකත් එක්ක බැඳුනු අතීත කතන්දර ගොඩාක් . ..
ඔය eAsia ඉවෙන්ට් එකේ සයිට් එකේ ඇඩ්මින් වගේම ඒ දවස්වල ඇක්ටිව් හිටිය ගොඩක් යාළුවො හම්බුනා . . ඊට කලිනුත් ගොඩක් හම්බුනා . ..
ඔය ඉවෙන්ට් එක ඉන්ටරනැෂනල් එකක්. එකට සෙට් වෙන්න හම්බුනේ බෙස්ට් වෙබ් අවර්ඩ් එක හම්බුනා ඩොට් එල් කේ එවුන්ගෙන්. ඉස්සර එළකිරි.lk ඩොමේන් එකක් තිබුන එළකිරි එකට . (හැබැයි එකෙන් එළකිරි . කොම් එකට redirect කරලා තිබුනේ) අපේ සයිට් එක තමයි ලංකාවේ ෆේමස් ම වෙබ් සයිට් එක ඔය කාලේ alexa කියල සයිට් රැන්ක් කරන වෙබ් සයිට් එකක් තිබුන . වෙබ් වලට එන ට්‍රැෆික් බලන්නේ එකෙන් තමයි. අපි ෆේස්බුක් විකිපීඩියා වගේ ඒවාට වඩා උඩින් හිටපු කාලයක් තිබුන ලෝකල් රෑන්ක් එකෙන්. ආසියා වලිනුත් ලොකුම කමියුනිටි වලින් එකක්. ඕකට අවර්ඩ් එකක් හම්බුනා 2009 කාලේදී . අපේ සයිට් එකට තව ජල්තර කරලා ගමේ අනාත සයිට් එහෙන් මෙහෙන් ලං කරලා තිබුන එකෙන් පස්සේ ඇඩ්මින් ල අඩු කුලේ .lk එකෙන් අයින් වෙලා තිබ්බ.
![]()
![]()
සෙන්ටිග්‍රේඩ් කියන බෑන්ඩ් එකේ අය ෆ්‍රී ද කොහෙද එයාලගේ ඇල්බම් රිලීස් කරා eAsia එකේදී . රු සිරි කියල එකක් මතකයි .
![]()
![]()
ආයේ අපි ඉස්සර get2gether parties දානවා අනිවසරි වලට... ළමා නිවාස වලට ගිහින් ආධාර දෙනවා , පොඩි එවුන් එක්ක ගිහින් ක්‍රිකට් ගැහුවා මතකයි . ..
මැජික් හෂාන් කියල කොල්ලෙක් හිටිය මෙම්බර් කෙනෙක් , එයාගේ tv ප්‍රෝග්‍රෑම් එකක් ගියා විදියේ මායාව කියල දෙරණේ සිකුරාදා වගේ දවස් කීපයක හවස 6 ට වගේ, එයා එළකිරි එකේ මෙම්බර් කෙනෙක් නිසා හැමදාම tv එකේ එළකිරි එකේ ad එකක් දානවා ඒ ප්‍රෝග්‍රෑම් එකේදී.
පොරත් ආව ඔය ගෙට් වලට, ක්‍රිකට් ගහන්න එහෙම ළමා නිවාස වල එහෙම, මුල් කාලේ ඉඳන්ම මෙම්බර් කෙනෙක් ගෙට් වලට ආව. පොර ඉස්සර ලංකාවේ ගොඩක් ෆෙමස් ස්ට්‍රීට් මැජික් වලින් .
![]()
![]()
![]()
![]()
ආයේ මතකයි jetliner කියන luxury ship එකක ලොකු ගෙට් එකක් තිබුන, ෂිප් එකේ මුහුද මැද්දට ගිහින් ෆුල් පැනින් dj එකක් තිබ්බ , එළකිරි එකේ සින්දු දාපු ලංකාවේ ෆෙමස් ආටිස්ට් ල ගොඩක් ඇවිල්ල හිටිය අපිත් එක්ක සින්දු කිව්වා YFM එකේ දවසම වගේ ස්ට්‍රීම් කරා, උනුත් පාට්නර් විදිහට හිටියෙ FM එකේ නිතරම කිව්වා ඕක ගැන.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තව කොච්චර මතක තියෙනවද official non official ගෙට් ගොඩක් තිබුන .
ඉස්සර ලොකුවට එහෙම හැංගිලා ඉන්න ඕන නැහැ මිනිස්සු ඉස්සරහට එන්න පුළුවන් , දැන් වගේ එක්ස්පොස් කරගෙන සක්කිලි වැඩ කරන උන් හිටියේ නැහැ වැඩිය lol සල්ලි තියන වැදගත් එවුන් ටිකකට ඉන්ටර්නෙට් තිබ්බ . පස්සේ පස්සේ මේසන් බාස්ට බදාම අනන එකාගේ ඉදන් බස්කොන්ද්දෝස්තර අඩු කුලේ උන් ඔක්කොටම ඉන්ටර්නෙට් ආව ෆෝන් කාඩ් ආව.. හැඳි ගෑවිලා ගියා ඉතින් . ..
තව කෝච්චියේ ට්‍රිප් එකක් ගිහන් තියෙනවා කෙල්ලෝ එහෙම සෑහෙන්න හිටිය , මේකෙන් සෙට් වෙලා බැඳපු එවුන් ගොඩක් හිටිය , කෙල වෙච්ච උනුත් හිටිය, හරි ගිය උනුත් හිටියමතක ගොඩයි . ...
අපහු හැරිලා බලනකොට ආයේ ඒ කාලෙට යන්නත් හිතෙනවා . . එත් දැන් මේ ඉන්න fun life එක හැමදේකටම වඩා මට වටිනව, ඉතින් ආයේ යන්න බැහැහැබැයි ඒ සියලු මතකයන් වලට ගොඩක් ආදරෙයි
![]()

නැති වෙන්න බැහැ බන්
මන් එකේ ෂෝ හොස්ට් කෝරා කියහන්කෝ
https://elakiri.com/threads/ek-radio-2011-jan-03-hit-list-with-blacklist_member.1038651/
මේ මන් කරපු rock ෂෝ එකේ ජින්ග්ලේ
මේ බැනර් මතකද?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
me shiny kiyana kellata monaa unaada deyyo dani
![]()
me mage show eka
@dilrasan
@too_little
![]()
@Somapaala
![]()
![]()
menna charithayak. meya dan api atharen wen wela gihin godak kal...@sasliit
![]()
@Hovi
![]()
@hashandis bahapiya eliyata hotta
![]()
@gihangtr
![]()
@DJU9
![]()
@djgamaya
![]()
@dath_kimbula
![]()
@BC_Dilum
![]()
me thawa ahu una jingle ekak, meka karapu kena minecraft server eke admin kenekda koheda elakiri gaming section eke hitiya.
මන් එදා රෑ නයිට ගැහුවා බිම නිදි යකෝඒ ෆොටෝ ටික හොයන්න වින්ඩෝස් බූට් කරන්න වෙනවා . . දැන් බැ., හමිශයගේ වටලප්පම මතකද? ස්ටෝල් එකට ගිහින් මු එක්ස්ලුසිව් ෆ්‍රොම් එළකිරි . com ගගා bmich එකේ ස්ටෝල් වලට ගිහින් වටලප්පන් කැව්ව. අර ශ්‍රී ලන්කන් එයා ලයින්ස් එකේ හිටිය කෙල්ලොන්ටත් දුන්නද කොහෙද
------ Post added on Dec 4, 2024 at 11:00 PM