1. ugmdjmali

    Swarnavahini Balanna.. gota boru kiyanawa..

    gihin nadu dapanko boru danne natuwa.. hik hik hik
  2. ugmdjmali

    Swarnavahini Balanna.. gota boru kiyanawa..

    gota horaaaaaaaaaaaaa
  3. ugmdjmali

    ඔට්ටුවක් අල්ලනව SF දිනනවා

    හිනා යන්නෙ නෑනෙ....:oo::oo::oo::oo::oo:
  4. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    පව් මහින්දගෙ supporters ලට පිස්සු හැදිල. මෝඩ ආතල් ගොඩයි. hik hik
  5. ugmdjmali

    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    ඉතිං උබට අමාරුද ඇත්ත කියල බනිනකොට? තාම චන්දෙවත් නැතුව එනව කෑ ගහන්න
  6. ugmdjmali

    ITN baya wela

    baya welaa godaaaaaaaaaaaak eyala
  7. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    මචන් මේ හැම එකක්ම එකම paper ekaka nehe. පුලුවන් නම් හැමදාම news balapan. රාජ්‍ය මාධ්‍ය වල නෙවෙයි. also enews එකෙ search කරල බලපන්.
  8. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    දෙමළ දන්නව කියල ටෙලිප්‍රොම්ටස් දාගෙන බොරු show දැම්මෙ කවුද කියල රටම දන්නව.
  9. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඇත්ත කියනකොට රිදෙනවලු නේද?
  10. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    දන්න මගුලක් කතා කරපන්. උබල වගේ මොඩයොත් එක්ක මොන කතාද, හමුදාවෙ 1GRADE GENARAL කෙනක්ට මැරෙනකම් උනත් UNIFORM අදින්න පුලුවන්. eg: Gen. Anuruddha Rathwatte. උබල වගෙ මොඩයො මහින්දට රැවටෙන එක පුදුමයක් නෙවෙයි
  11. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඩෙංගු නිසා මිනිස්සු තාමත් මැරෙන්නෙ, සුළු හාල් මොල් හිමියො වස බොන්නෙ , සුකර උන වැඩිවෙන්නෙ, හදන පාලම් වලින් කෝටි ගනන් කොමිස් ගහන්නෙ, සුනාමි ආධාර හොරා කෑවෙ, හෙජින් වලින් හොරා කෑවෙ, සක්විති රණසිංහගෙ සල්ලිවලින් චන්දෙ කරන්නෙ, KP ට විසුම්පායෙ ගෙයක් දුන්නෙ, මේව සරත් ෆොන්සේකා වෙන්න ඇති කරන්න ඇත්තේ
  12. ugmdjmali

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඇයි EPDP එකේ ඩග්ලස් දේවානන්දන් එක්ක ආයිත් රට බෙදන්න ගිවිසුම් ගැහුවෙ..
  13. ugmdjmali

    රජ පවුල රටින් පැනයෑමට ගුවන් යානා සූදානම්&#3482

    අප සියල්ල ශ්‍රි ලාංකිකයන්ය. අභිමානවත් හා අනන්‍යතාවයක් ඇති ජාතියක්ය. දශක තුනක් රටට විනයක් වු කොටි ත්‍රස්ථවාදය පරාජය කර රටේ ඉදිරි අනාගතය තීරණය කරන තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. එම වටිනා ජයග්‍රහනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල ඒ අභිත නායකයා රටේ ජනනායකයා වීම සදහා එම වරම ඉල්ලීමට අද අප ඉදිරියට පැමිණ...
  14. ugmdjmali

    I was sent a SMS by *******

    පරාජයේ වියරුව

    No contents