මාර්ග ඇමැතිගේ පෞද්ගලික ලේකම් රිමාන්ඩ්
රු 50000 ක අල්ලසක් ගත්තා යැයි මහා මාර්ග ඇමැතිගේ පෞද්ගලික ලේකම් රිමාන්ඩ්
රජයේ රැකියාවක් ලබා දීම සඳහා රුපියල් ලක්‍ෂ 1 1/2 ක අල්ලසක් ඉල්ලා රු 50,000 ක් ලබා ගනිද්දී අත් අඩංගුවට ගනු ලැබූ බව කියන මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ පෞද්ගලික...