සහතික ඇත්ත බන්. මටත් දැන් ඕක හොදට තේරෙනවා . දැන් තේරෙනවා රුපියලක් හොයන්නත් විදින්න ඕන දුක. ඒත් දුක විදින්න පුරුදු කරා අපේ අම්මල නං අපිව. පොඩි කාලේ ඉදන් ම සල්ලි වල වටිනාකම කියල දුන්න. මට මතකයි මට රුපියල් 1000 ක් දුන්නොත් සේරෙප්පු 2 ක් ගන්න ගොඩක් වෙලාවට ඒකෙන් මටයි තාත්තටයි දෙන්නටම සෙරෙප්පු ගන්නවා...