1. N

    rakith's new album

    yaa machan. :) . man hithuwa meetath aluth album 1k awith athi kiyala.
  2. N

    ඝණිකා වෘත්තීයේ ඇත්ත කතාව :(

    ඝණිකා වෘත්තීයේ ඇත්ත කතාව :( මේ වගේ සමාජෙක තමා අපි ඉන්නේ. :(. ගැබිණි මව්වරුන් එක්ක ඉන්න උනුත් ඉන්නවනේ. මේ ගැනු ළමයි පැයකට ඇග විකුණලා මොනවද දන් නෑ බලාපොරොත්තු වෙන්නේ. හෙට රිවිර පත්‍තරේ තමා මේක තිබ්බේ
  3. N

    rakith's new album

    රකිත් ගේ අලුත් සින්දු ටික තියෙන කෙනෙක් දෙන්නෝ.. :)
  4. N

    MCTS HELP PLZZZZZZZZZ

    mamath karanawa ban. aulak naa. anith place nan man dan naa. ubata exam vitharak karannada nathnan classnuth ekkada ona?
  5. N

    QQQ**ජිනා_මැඩම්_වැඩ

    මගේ යාලුවෙකුත් ගියා 2008 වගේ. ඌ නං කිව්වේ 5000 ගානක් ගියා කියල. UK ඉදන් ම ආව ඕකටම උගේ ගින්න නිවාගන්න.ෆොරින් 1 ක් කියල තමා කිව්වේ. අපි නං ඉතින් හොද ලමයි නේ.. ඔව්වට නැ.
  6. N

    කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි

    aa eka gana nan baya wenna deyak naaa machan 8 ravi. :D e kiyanne waasanawantha naa ;) ( ade man me kotu balanne ara fb 1k thiyenne kaladasawa kiyala application 1k anna ekata upan visthare dunnama kotuwa gahala pennawa, anna eken. nathnan ubala hithai man kendare athe thiyan inna porak kiyala)
  7. N

    කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි

    amma gahai bat 1n mage 7weni kotuwa his kiyanne. paapa grahayek ta wath inna bari tharan upset da koheda mage 7 weni kotuwa
  8. N

    - - Vehicle Body Kits - -

    i think start from 40,000 ban. depends on the material used.
  9. N

    Trip Help !!!

    belihul oya, ambuluwaawa. nathnan down south trip 1k thama. paya 4i seenigama idan ma balanna ne thiyenne :D
  10. N

    Mama MOkada karanna............

    tika tika ain karanna giyoth nan machan xam lan wenakanma ubata oka tika tika thama ain karanna wenne. :). oka karadarayak k iyala hithenawa nan hodama de net connection 1 disconnect karala pc 1th galawala ain karana 1. thawa maasa 8kata ivasapan. :)
  11. N

    Match eka Cancel[SL Vs WI]!!!!!

    1 digata maasayak vithara wahinawa ne ban. dan nan ira paayanawa balannath aasai :). 20 20k wath gahuwa nan maru hena kammali me wassath ekka
  12. N

    පට්ට වැස්සක් නෙ ඕයි වහින්නේ

    nope ban. ada match 1 have. aaye cancel karala nawaththana 1. :)
  13. N

    2010 A/L result apu okkoma enna (result awulak ne)

    මේක මන් ඊයෙ රෑ දාපු රිප්ලයි 1ක්.උබ මැසේජ් එකක් දාල තිබ්බ නිසා මේකෙත් ඒක දාන්නන් මේ පාර අවුල් උන අයට. මගේ කතාවත් සරලව කියන්නන් පොඩි හරි ගටක් ගන්න ඊලග පාර කරන්න ඉන්න කෙනෙක් ට. මාත් 2005 දි කලෙ බයෝ වලින්. F ම 3යි ඒ පාර. උසස් පෙල දි කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ අපිට පුදුම නිදහසක් හම්බවෙනව නෙ...
  14. N

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    නියමයි මචන් උබට සුබ පතනව. මේක බලනව ඇති මේ පාර රිසල්ට්ස් ආපු අයත්. මගේ කතාවත් සරලව කියන්නන් පොඩි හරි ගටක් ගන්න ඊලග පාර කරන්න ඉන්න කෙනෙක් ට. මාත් 2005 දි කලෙ බයෝ වලින්. F ම 3යි ඒ පාර. උසස් පෙල දි කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ අපිට පුදුම නිදහසක් හම්බවෙනව නෙ. O/Lකරල A/Lඑද්දි xam 1 ට මාර ගටක් එක්ක...
  15. N

    A good Looking Yaris ....................

    wow , patta ban. matath hithai mat finishing 1k denna :D.
  16. N

    A/L 4W + LOVE failure

    ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන් උබෙ යාලුවට. හැමෝගෙම මානසික මට්ටම 1 වගෙ නෑ බන්. F4ක් ගත්තම ඕනම 1ක් ගෙ හිත අවුල් යනව. ඒකත් එක්ක ම කෙල්ලත් අත ඇරියහම හොල්මන් වෙන 1 අහන්නත් දෙයක් ද? ඌට බැනල වැඩක් නෑ, උබල යාලුවො එකතුවෙලා උගෙ හිත හදන්න බලපන්. යාලුවො ඕන වෙන්නෙ මේ වෙලාවට
  17. N

    යුරි ගගාරින්

    elakiri machan :) rep denna bariyoo
  18. N

    2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

    රිසල්ට්ස් බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොද රිසල්ට් 1ක් ම අහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව :) ගමට රටට එලිය දෙන්න ලයිට් කනු එහෙම දාන්න අදහසක් තියෙන අයට අත්දැකීමෙන් කියන්නෙ සතියකට සන්ච්ත ආහාර කාමරේට එකතු කරන් ඉන්නෝ.
  19. N

    ආදරය....

    sulaga wage awidin nowel 1 wage kathawak nee :(

    No contents