මෙය නැරඹු මා තවමත් කඳුලු තැවරුන දෙනෙතින්
කුඩා දරුවන් ගැන සැලකිලිමත් වන්න මෙය නැරඹු මා තවමත් කඳුලු තැවරුන දෙනෙතින් .ආදරණීය අම්මේ තාත්තේ ඔබේ පණටත් වඩා ඔබ ඔබේ දරුවන්ට ආදරය කරන බව අප හොඳින්ම දිනිමු. නමුත් සුළු අතපසු වීමක් ඔබගේ සතුට නැතිකරවාවී මෙවැනි විඩියො පට අප පල කරනේ ඔබව බිය වැද්දවීමට හෝ...