මේක හැමෝම බලපල්ලා.......
මට තවම හිතාගන්න බෑ, මේක බලනකොට මගේ ඇඟේ මයිල් කෙලින්වෙලා ,මටවත් නොදනිම ඇස් වලට කඳුළු ආවේ ඇයි කියල. එත් මේක හැමෝම බලපල්ලා. මට ජාතිවාදියා කියන එකාගේ ඉඳල, ජාතිය වෙනුවෙන් කථා කරන එවුන් Facebook වීරයෝ කියල හංවඩු ගහන උඹල ඔක්කොම මේක බලපල්ලා. බලල කියපල්ලා,මට දැනුන දේම...