1. fromhome89

    Laptop easy payments

    Hi.. Laptops credit card nathuwa gewanna denne kohenda? Singer? Abans? Mat oney ara Nvidia MX150 vga eka tiyena Acer lap eka ganna https://www.acer.com/ac/en/GB/content/model/NX.GS3EK.001 Thanks
  2. fromhome89

    Server co-location in Sri Lanka

    Mata mage server ekak tiyanna puluwan data centre ekak tiyeda lankawe.. man hethanne SLT eke tiyenawa... Eth SLT site eke wisthara mokuth nae. Danna kenek innawada cost ehema? Thanks
  3. fromhome89

    Tuition පටන් ගන්නේ ‌ක‌ොහ‌ොමද?

    Tuition පටන් ගන්නේ ‌ක‌ොහ‌ොමද? මම කීප වරක්ම උගැන්වීම් වැඩ කරල තියනවා. one time teacher at tec sri lanka + mentor at office. ඒ හැමතැනකම positive feedback ලැබුණා. මග‌ේ field එක Information technology. සල්ලි බලාගනෙම න‌ෙව‌ෙයි ඒත් IT උගන්වන්න ආසයි. Undergrad level. මම freelancing කරන්නන‌ෙ. දවල් 1...
  4. fromhome89

    Villvay Dehiwala අහුවෙන්න එපා!

    Villvay Dehiwala අහුවෙන්න එපා! IT field eke aluthen job hoyana ayatai. Villvay Dehiwala. Danuth vacancies 3k open. Mama me company eke 7months hitiya. Mun padi gewwe na hariyakata, samaharawita maasa 2ka paaarakku una. Ena ena ekaa dala yanawa, mama 3 months eka digata night shift kala...
  5. fromhome89

    හමුදාව ගැන දන්න අය ඉන්නවද

    හමුදාව ගැන දන්න අය ඉන්නවද යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායට full time බැඳෙන්න අවුරුද්ද‍ෙ ඕනම වෙලාවක පුලුවන්ද නැත්නම් vacancy publish කරන කම් ඉන්න ඕන ද? බැඳෙන්න ඕන procedure එක දන්න කෙනෙක් ඉන්නවද?
  6. fromhome89

    Looking for home based work - Software Dev

    I am attaching my CV here. I am looking for a work from home position. TA! :)

    No contents