Looking for home based work - Software Dev

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    Can you PM me and answer following questions ?
    1. Where are you from
    2. Why are you not willing to travel ?
    3. Why did you think it was a sustainable option ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,636
    113
    CV ඒක clear නෑ බන්.

    ඔය skills දානකොට ඔහොම percentage levels දාන්න එපා. මොකද software development කියන්නේ ලොකු field එකක්. උබේ CV එකේ හැටියට උබ software development වලින් 80% දන්නවා කියලා තියෙනවා. මේකෙන් පෙන්නේ උබ දන්නේ නැති දේ මොනවද කියලා උබ දන්නේ නෑ කියන ඒක.

    මම developer කෙනෙක් අවුරුදු 5ක් වගේ exp තියෙනවා. මම හිතන්නේ මම දන්නේ me field එකෙන් 5 % වගේ තමයි. කොච්චර දේවල් ඉගෙන ගත්තත්, තව මොනවා හරි තියෙනවා ඉගෙන ගන්න.

    උබ R&D ඔක්කොම දන්නවනේ. ඒ පැත්තෙන් මොන දේ ඇහුවත් උබට උත්තර දෙන්න පුළුවන් වගේ :lol:
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,463
    113
    https://dilshan.net/services/
    dilshan.net
    CV ඒක clear නෑ බන්.

    ඔය skills දානකොට ඔහොම percentage levels දාන්න එපා. මොකද software development කියන්නේ ලොකු field එකක්. උබේ CV එකේ හැටියට උබ software development වලින් 80% දන්නවා කියලා තියෙනවා. මේකෙන් පෙන්නේ උබ දන්නේ නැති දේ මොනවද කියලා උබ දන්නේ නෑ කියන ඒක.

    මම developer කෙනෙක් අවුරුදු 5ක් වගේ exp තියෙනවා. මම හිතන්නේ මම දන්නේ me field එකෙන් 5 % වගේ තමයි. කොච්චර දේවල් ඉගෙන ගත්තත්, තව මොනවා හරි තියෙනවා ඉගෙන ගන්න.

    උබ R&D ඔක්කොම දන්නවනේ. ඒ පැත්තෙන් මොන දේ ඇහුවත් උබට උත්තර දෙන්න පුළුවන් වගේ :lol:

    එහෙම නෙවෙයි. මේ දාල තියෙන්නේ මම හිතන මගේ Skill Level එක 8/10 වගේ
    හැමතිස්සෙම හිනාවෙන්න බලන් ඉන්න එපා :no:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    CV eky 2nd page 1k :
    Maybray Digital Pty Ltd Role – Senior Software Engineer cum Project Manager

    CUM PM nevei nee.. Scrum needa?