ආණ්ඩුවෙන් යනවා කියන කවුරුත් යන්නේ නැ.
ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ නැ . මේකත් ආණ්ඩුවේ ප්‍රචරනයේම කොටසක් තමයි.
මේක psychological tactic එකක් විපක්ෂයට චන්දෙ දෙන්න යන්න හිතාගෙන ඉන්න අය චන්දෙ දවසට දෙන්න යාමෙන් වැලක්වීමට . මෙන්න මෙහෙමයි වෙන්නේ.
1. ආණ්ඩුවේ වෙබ් site සහ කට කතා මගින්...