මහින්ද දිනන්නේ ඇයි???
ජංජාලයේ සැරිසරන උබලා හැමෝගෙම බලාපොරොත්තුව මයිත්‍රී දිනන එක. නමුත් බොහෝ දුරට ඒක එහෙම වෙන එකක් නෑ...මහින්දට ජිල්මාට් නොදාම මේ ජන්දය දිනන්න පුළුවන්. උබලා ඇත්තටම මයිත්‍රී දිනනවා කියලා කියන්නේ මේ අන්තර්ජාලයේ හා සමහර මාධ්‍ය වලින් රටේ තියන ඇත්තම තත්වය ගැන උබලව නිතරම දැනුවත් වන නිසා...ඒ නිසා උබලා ප්‍රකාශ කරන ජන්දය බුද්ධිමත් ජන්දයක්. ඒ උනාට උබලා අමතක කරන්න එපා එහෙම වැඩිය දැනුවත් නොවී රටේ ජන්දය පාවිච්චි කරන පිරිසකුත් ඉන්නවා...ඒ තමයි දවස් පඩියට එදා වේල හොයාගන්න මිනිස්සු...මේ මිනිස්සුන්ගෙන් වැටෙන ජන්දය බුද්ධිමත් ජන්දයක් කියලා කියන්න අමාරුයි. උබලාගේ ජන්දෙට වැඩිය මේ පිරිසගෙන් වැටෙන ජන්දය සන්ක්යාත්මකව ඉතාමත් වැඩියි.
ඒ මිනිස්සුත් එක්ක කතා කරලා බැලුවම කියන්නේ "ම්යිත්රිට රටක් පාලනය කරන්න පුලුවන්ද? දැන් පාරවල් හදලා තියෙන්නේ ඒ නිසා අපිට යන්න එන්න ලේසියි, එතකොට ඉස්සර වගේ මග දිගට බස් වලින් බස්සලා දැන් චෙක් කරන්නේ නෑ "වගේ කතා තමයි...මේකෙන්ම තේරෙනවා නේද මේ මිනිස්සුන්ට ප්‍රජාතත්‍රවාදය ගැනවත්,වංචා දූෂණ-පවුල් දේශපාලනය ඒකාධිපතිවාදය ගැනවත් , මේ විධායක බලතල කතන්දර ගැනවත් කිසිම දැනුමක් නෑ කියන එක. ඒ මිනිස්සුන්ට ඕනි එදා වෙලා කොහොම හරි හොයාගෙන කරදරයක් නැතුව දවස ගෙවන එක විතරයි...ඉතින් මෙහෙම තත්වයක් තුල මයිත්‍රී මහත්තයා දිනනවා කියන එක විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්...මේක ඉතින් රටේ අවාසනාව කියලයි මට හිතෙන්නේ
...