පොදු අපේක්‍ෂකයන් හයක් පෝලිමේ.. ප‍්‍රබල ඇමŞ
ළඟදීම පැවැත්වෙන බව කියන ජනාධිපතිවරණයට විපක්‍ෂයෙන් තරඟ වැදීම සඳහා පොදු අපේක්‍ෂකයන් හය දෙනෙකු මේ වන විට යෝජනා වී තිබේ.
රනිල් වික‍්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මාදුළුවාවේ සෝපිත හිමි, ශිරාණා බණ්ඩාරනායක, සී.වී. විග්නේෂ්වරන් සහ ආණ්ඩුවේ ප‍්‍රබල...