දාහලු, දෙදාහලු අන්තිමට දහ පහලොස්දාහක් වත් ආවලු,
එකා දෙන්නා, වැඩිම දහය දොලහා අල්ලගත්ත ඒව දාල ඇති වැඩක් නෑ.
එකා දෙන්න උනත් හැමදාම අල්ලනකොට ගොඩක්නෙ...
නිදහසේ හිට්ය ගමකට හදිසියේ කොටි ආවා වගේ සිද්දියක් මෙතන තියෙන්නේ, නිරායුද මිනිස්සු අනාතයි.
බෝඩර් එකේ තියෙන පලාත් වලට ඔය අවදානම තියෙනව කොහොමත්...