පිරිහෙන සමාජයට බුදු දහමින් පිළිසරණ
පිරිහෙන සමාජයට බුදු දහමින් පිළිසරණ
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි වැදගත් ලක්ෂණයක් වන්නේ පළමුවෙන් ම පුද්ගලයාගේ මෙලොව සමාජ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මඟ පෙන්වා තිබීමයි. පරලොව යහපත හා සුභසිද්ධිය පිළිබඳව අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව ය...