තත්පර 2න් රුපියල් 60000/-ක් කලිසම ඇතුලට ......
lD9lJ5Kuh7s
පිලියන්දල සුපිරි වෙළදසැලක් තුල තත්පර 2ක් වැනි කෙටි කාලයක් තුලදී සිදුකල සුපිරි හොරකම.
ස්ථානය : සුපිරි වෙළදසැලක් තුල
සොරාගත් දේ : Hennessy X.O
වටිනාකම : රුපියල් 60000/-
හොරකමට ගතවූ කාලය : තත්පර 2යි.
හොරකම පමණක් බැලීමට තත්පර 55 සිට නරබන්න.