රටේ විවිධ කාලවලට, විවිධ ප්රශ්න රටේ මතුවෙනවා, මේ එකක්වත් විසදුමක් නැතුව යටයනවා
- හොරා කෑම
මහින්ද හොරා, ගෝඨා හොරා, වගේ දේවල් චන්දෙ කාලෙට ඇහෙනවා දැන් නැහැ
- ඊට පස්සේ බැදුම්කරේ
අන්තිමට රනිල් ආව
සාක්ෂිද මොනාද දුන්න
දැන් ඉවරයි
මිනිස්සු පරාදයි
උන් ගත්තු සල්ලිත් ගෙවනවා
- එට්කා
ඉන්දියාකරණය
රනිල් පත්වුනාට පස්සේ ඉන්දියාවට දහ පාරකට වඩා ගිය
සද්ද නොකර, ගිවිසුම් ගහනවා
ඇම්බුලන්ස් ආව, දැන් හෙමීට වැඩ
යාපනේ එක එක ඒවා හදන්න පටන් අරන්
ත්රිකුණාමලේ තෙල් ටැංකිවලට විද්ද
අපිට නොදැනී අපේ එවුන්ම වැඩේ කරන් යනවා
- චන්දෙ ඇවිත්
එක එක පැතිවල ඔන්න මුල්ගල් තියනවා
විවුර්ත කරනවා
මිනිස්සු අන්දනවා (පුදුමේ කියන්නේ අපේ එවුන් හැමදාම ඈන්දෙනවා නේ)
- කුණාටුවක් ආව
ඔන්න ගිය සතියේ ලොකු කුණාටුවක් එන්නේ නැහැ කියද්දී හදිස්සියෙන් ඇවිත් ගිය
දැන් ඔක්කොම හරි, අනාථ ආධාර, චන්දෙ අස්සේ මල්ල කරේ
දැන් මොකුත් මතක නැහැ
ඔන්න සිංහලලු, හැමදාම පරාදයි
වෙනසක් නැහැ
කොච්චර ඉගෙන ගත්තු එකෙක් වුනත් කොහේ හරි ඇනයක් ලුස්...
