පිස්සු හැදෙයි බන්. ලංකාවේ මාසෙකට කරන වැඩ මෙහෙ ඇවිල්ලා එක දවසකින් කරන්න ඔනේ.. ලංකාවට වඩා ඉදිරියෙන් නම් තමයි ඉන්නේ.. කටාර් ෆී රටක් නිසා එච්චර නීති නම් නැහැ. යුරෝප් රටවල් වලට වඩා බඩු වාහන ගණන් අඩුයි.. නමුත් කිසිම ෆන් එකක් නැහැ ලංකාවේ ඉන්නවා වගේ.
අනික බන් 6000 දීලා ගෙවන්න ඔනේම හොද වාහනයක් ගන්න පුවන්...