ගෙයක් හද්දි පුතා මායිමේ ඉදන් තියෙන්න ඕන අඩිගානක් තියෙනවා, ඒක තියේද කියලා මුලින්ම බලපන්. බ්ලයින්ඩ් වෝල්නම් තියෙන්නේ ඒ සදහා උබේ අවසරය ඕන. ඔය ඔක්කම තියේනම් කතා කරලා සමතයක් වෙයන්. ගහ කැපුවේ නැත්තේ ඇයි අවදානමක් ගත්තේ ඇයි ඇහුවොත් කියාන් මේ දවස්වල ප්‍ර්සිඩන්ට් වඩුමඩු හිටන් තහනම් කරන එකේ අපරාදයක් කියලා...