අපේ ගෙදරත් 5ක් ඉන්නවා
4ක් අනිවා ඩෙෆා මේපාර ගෝටට
ඉතුරු 1 යි ඒ බල්ලා උත් වැට උඩ.
"ගෝටා" "ගෝටා" කිව්වම නැට්ට නම් වනනවා
උත් ඔහොම ඉදල ගෝටටම දෙයි මගේ හිතේ



පළවෙනි ජනාධිපතිවරණය බං, 2015 එක මට ලැබුනෙ නෑ , ජුනි මාසෙ පහුවෙලා බර්ත්ඩේ එක තියෙන්නෙ බං, නැත්නම් 2015 එක ලැබෙනව. පළවෙනි ඡන්දෙ ආවෙ ප්රාදේශීය සභා එක බං ගිය අවුරුද්දෙ. ඒකෙ දුන්නෙ පොහෝට්ටුවට...




දන්නෙ නැත්තම් කට වහන් ඉදපන් බන්. නැත්තම් උබ ලිං මැඩියෙක් කියල තෙරෙනව
අනාගතේ බම්ප් වෙන්න නියමිත ජනප්රිය ත්රෙඩ් එකක මුල් පිටුවේ දැන්වීම සඳහා විමසන්න.





No Option..Best Available Option for Sinhala Jathiyata..! Gota
Gedara Chanda okkoma - 8i - for Gota...!