අලුත් ඇල්ටො හොඳයිද ?

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    අලුත් ඇල්ටො හොඳයිද ?

    යාළුවෙක් 24ට අඩුවෙන් වාහනයක්
    හොයනවා.දැනට අදහස තියන්නේ ඇල්ටෙක් ගන්ඩ,ඇල්ටො හොඳයිද ? ඒ ගානට ඇල්ටා නැතුව වෙන ගන්ඩ වාහන මොනාද තියන්නේ හද්ද පරණ වාහන නැතුව (පැන්ඩට කැමති නෑ තෙල් කරනවා මදි කියල )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    යාළුවෙක් 24ට අඩුවෙන් වාහනයක්
    හොයනවා.දැනට අදහස තියන්නේ ඇල්ටෙක් ගන්ඩ,ඇල්ටො හොඳයිද ? ඒ ගානට ඇල්ටා නැතුව වෙන ගන්ඩ වාහන මොනාද තියන්නේ හද්ද පරණ වාහන නැතුව (පැන්ඩට කැමති නෑ තෙල් කරනවා මදි කියල )

    Alto tharam thel karana wena ekakwath na bn oya price range eke

    Nikam kuuduwakata engine ekak fix karalane thiyenne so safety standards balala hadala thyna vehicle walata oka tharam thel karanna ba khmath
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    Alto එක නම් බ්‍රෑන්ඩ් නිව් ගන්ඩ යන්නෙ,වෙන ගොඩක් පරණ නැති එකක් නම් සෙකන්ඩ් හෑන්ඩ් බලන්නෙ. පළවෙනි වාහනේ ගන්ඩ යන්නෙ ඉතින් රෙපෙයාර් අඩු එකක් බලන්නෙ
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    Alto tharam thel karana wena ekakwath na bn oya price range eke

    Nikam kuuduwakata engine ekak fix karalane thiyenne so safety standards balala hadala thyna vehicle walata oka tharam thel karanna ba khmath
    e ganata thiya anith vahana 70 k withara padapuwane.math uta kiwe panda cross ekakata wath yanda kiyala yata wadineth nane.wena monahari suggestions thiyanawada ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    e ganata thiya anith vahana 70 k withara padapuwane.math uta kiwe panda cross ekakata wath yanda kiyala yata wadineth nane.wena monahari suggestions thiyanawada ?

    Thel requirement ekath ekka nam ba

    Nathnam 2014-2015 Emgrand ekak hoyaganna puluwan 24.5 - 25 kata. 1800CC :D
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    alto 800 lxi ඒක මරු බන් පරිස්සමින් පදින්න ඔ්නේ ‌ෙවෙලාවට සර්විස් කරන්න ඔනේ හැබැයි අවුල තියෙන්නේ හයිය නෑ මම ලංකාව වටේම රවුම් ගහලා තියෙනවා ඇල්ටො ඒකකින්..‌ෙමොඩිෆයි කරන්න ඩැමේජ් කරන්න ඒපා වාහනේට වීදුරු ටින්ට් කරලා ‌ෙහොද කාපට් දාලා වැහි පීලි දා ගත්තම හරි :yes:
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    alto 800 lxi ඒක මරු බන් පරිස්සමින් පදින්න ඔ්නේ ‌ෙවෙලාවට සර්විස් කරන්න ඔනේ හැබැයි අවුල තියෙන්නේ හයිය නෑ මම ලංකාව වටේම රවුම් ගහලා තියෙනවා ඇල්ටො ඒකකින්..‌ෙමොඩිෆයි කරන්න ඩැමේජ් කරන්න ඒපා වාහනේට වීදුරු ටින්ට් කරලා ‌ෙහොද කාපට් දාලා වැහි පීලි දා ගත්තම හරි :yes:

    නිල් කලා. :cool: