1. aruna1

    ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

    generator ekak boot eke daagena yano. shed ekata giya generator ekata thelngahuwa, paththakata wela charge Kara gaththa. hari a simple plan ekak
  2. aruna1

    Perplexity AI salli?

    well Synopsys brought ansys for $35billion this month
  3. aruna1

    ගෙදර මකුළු දැල් කලා අතු ගාල මොප් කරගන්න කෙනෙක්

    sathiyakata serayak laundry denawa okkoma andum. hodala welala nawala next day hamba wenawa. easy
  4. aruna1

    Massina ge BYD ratha gaya

    baw ekak ganna kiyapana. 45laks ne. anika loku wahana walata hire wadinawa adu ne
  5. aruna1

    ගෙදර මකුළු දැල් කලා අතු ගාල මොප් කරගන්න කෙනෙක්

    මටයි වයිෆ්ටයි ඕව කරන්න වෙලාවක් න බන් රස්සාව එක්ක. වීකෙන්ඩ් එකෙත් ගමේ යනවා. මාසෙකට හෝ සති දෙකකට ් සැරයක් වගේ ගෙන්නාගෙන අතුපතු ගාල, මලුලු දැල් කඩල , ගේ මොප් කරගන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද? උදේ ඇවිල්ල ඔය ටික කරලා යන කෙනෙක් . දවසට ගානක් දෙන්න අතුරුගිරිය කඩුවෙල පැත්තෙන්
  6. aruna1

    කේ.ජී. කරුණාතිලක පොත්

    demon annada he badulla express Ganna thanakuth thiye nam kiyapan
  7. aruna1

    electronic වැඩ්ඩ්නි, උදව්වක් දෙන්න.

    check if there are pullups in the rasp board
  8. aruna1

    IT කලුවන්ට වටිනා උපදෙස් ටිකක්!

    how small is Sri Lankan mind set it was a liquidation event. he is rich now , kaluwas' are not
  9. aruna1

    V0 වලින් හදපු web එකක් hosting එකට දාන්නේ කොහොමද?

    වෙබ් එක හදල code එක download කලා. මේකේ index.html එකක් නෑනේ. එක අපි හද ගන්න ඕනද? home page එක හැදුවේ
  10. aruna1

    web වැඩ්ඩනි website එකක් හද ගන්න next.js

    oh sirawata. nikan web page ekek neweda hadenne? ay normal hosting ekaka daanna bari? deyyangen ahannam ehenam php walin karanne kohomada kiyala ------ Post added on 1751421715
  11. aruna1

    web වැඩ්ඩනි website එකක් හද ගන්න next.js

    technology aduma pramanekin goda daa gannayi ona
  12. aruna1

    web වැඩ්ඩනි website එකක් හද ගන්න next.js

    මගේ වැඩකට website එකක් හදා ගන්න ඕන. මේක මමම කරන්න බැලුවේ ඉගෙන ගන්නත් එක්ක. මේකේ තියෙන්නේ user interface එකක් තියනවා. එකේ අපිට text box එකක් සහ file upload කරන්න අයිටම් එකක් තියනවා. ඔකේ අපි text එක පුරවල file එක upload කරලා submit එබුවම, අර text එකයි file එකයි අපේ තව server එකට යන්න ඕන ඔන්න ඕකයි...
  13. aruna1

    araliya haal

    dan nadda ban? kalekin dakke na ne. lath sahal thama dakke

    No contents