වේලකට හාල් පොල්..... අරන් යන පොරවල්ය.....!
x3xTFHAhf9U
හැම තැනම මරු වැල්ය ....... නුරා නෙතු ගිණි දැල්ය //
ආත්මය පරඩැල්ව ........... පයින් යන පොරවල්ය.......
විඩාපිරි මුවවල්ය .......... හිගාකන අතවල්ය //
අතනොපා අතපාන ..... සිනා නැති පොරවල්ය........
ඇත දැවුණ ඇගවල්ය .......ණයට කන...