ජා-ඇල හොරු නිදැල්ලේ..!
දුවගේ මංගල්‍යයට තිබූ ලක්‍ෂ 75 අහිමිවූ ව්‍යාපාරිකයා දුකෙන් මිය යයි..!
ජා-ඇළ ඒකල ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා මහදවල් තම දියණියගේ විවාහ කටයුතු සඳහා ගෙන යමින් තිබියදී කොල්ලකන ලද රුපියල් ලක්‍ෂ 75 හේ හිමිකරු වන ජා-ඇළ ඒකල පොලිටෙක් ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා ඊයේ (7) අලූයම...