1. nadman

    ෆිනෑන්ස් සමාගම් යලිත් මැර වැඩ-LB ෆිනැස් ආයතනයේ මැරයෝ

    මේ කතාවේ අපි හරියට විස්තර දන්නේ නැති හින්දා කවුරු හරිද වැරදිද කියලා කියන්න අමාරුයි. මේ clip එකේ කියන විදිහට finance company එක කටයුතු කරානම් ඒක නීතිවිරෝධී වැඩක්. හැබැයි අනිත් පැත්තට බැලුවොත් මේක clip එකේ ඉන්න පුද්ගලයෝ බොරුවට හදපු කතාවක් වෙන්න බැරි නෑ. මම නම් මේ හිතන්නේ මෙහෙමයි. අපේ රටේ recovery...
  2. nadman

    ෆිනෑන්ස් සමාගම් යලිත් මැර වැඩ-LB ෆිනැස් ආයතනයේ මැරයෝ

    මේක ෆිනෑන්ස් කොම්පැනි වලන් කරන වැරදි වැඩක් හරියට recovery කරනවානම් වාහනයක් බාරගන්න යනකොට ඒක කරන පිළිවෙලක් තියෙනවා. වාහනය ලබා ගැනීමේදී ඒ අදාළ ප්‍රදේශය OIC මහතාට දැනුම් දී පොලිස් සහය ඇතිව එම වාහනය ලබාගන්න ඕනේ. එම අවස්ථාවේදී වාහනය සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයාගෙන් විරෝධතා ඉදිරිපත්වුවහොත් වාහනය...
  3. nadman

    Windows 10 pro activator

    ebay එකෙන් original oem key එකක් ගන්න එච්චර ගණන් නෑ. virus නෑ update තියෙනවා.
  4. nadman

    Recording app පාවිව්වි කරන අය එන්න

    ගොඩක් app අලුත් android වෙර්සිෂන් එක්ක වැඩ නෑ. ඉස්සර app එකක් තිබ්බ acr කියල
  5. nadman

    ලගදි ඉදන් මාර අවුලක් තියෙනවා.

    මචං මේ වගේ කාලෙක ඔය වගේ හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඔයාට දිගටම ඔහොම ෆිලින්ග් එකක් වගේනම් මෙහාට contact කරන්න- https://srilankasumithrayo.lk/
  6. nadman

    නීතිමය ගැටළුවක්. උදව් අවශ්‍යයි.

    අපේ රටේ සාමාන්‍ය නීතියට අනුව (ඒ කියන්නේ නුවර ,තෙසවලමයි සහ මුස්ලිම් නීතියට යටත් නොවන පාර්ශවයක් සදහා) අන්තිම කැමති පත්‍රයක් නොමැතිව පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවකදී බෙදීම සිදුවෙන්නේ මෙහෙමයි- මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 බිරිදට/සැමියා සහ මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 දරුවන්ට හිමිවේ. ඔහුගේ එක් දරුවෙකු...
  7. nadman

    Prenup law එකක් ලංකාවෙ තියෙනවද?

    පිටරට ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි prenuptial agreement කියන දේ. සරලව කිව්වොත් prenuptial agreement එකක් කියන්නේ දෙපාර්ශවය විවාහ වීමට කලින් ඇතුලත් වෙන ගිවිසුමක්. එම ගිවිසුමට අනුව දෙපාර්ශවය එකග වෙනවා විවාහය අවසන් වූ වුටකදී ඔවුන්ගේ දේපල බෙදී යන ආකාරය. මම දන්නා විදිහට ලංකාවේ අධිකරණ වල මේ ආකාරයේ...
  8. nadman

    Hide assets from wife/husband

    ඔයා අහපු ප්‍රශ්නයට සරල පිළිතුරක් නෑ , ඒක නිසා මම කොටස් වලට දන්න විදිහට කියන්නම් - 1.ලංකාවේ ඩිවෝස් වෙනකොට කෙනෙක් විවාහ වීමට කලින් උපයු දේ බෙදාගන්නැති වීමට හෝ හම්බ කරපු දේවලින් සියල්ල දෙදෙනා අතර බෙදීයාම වැළකීමට ක්‍රමයක් තිබෙනවාද? උ: පිටරට ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි prenuptial agreement කියන දේ...
  9. nadman

    Sound track

    Jarico - Island ෆෝන් එකට Shazam ඇප් එක දා ගන්න ඕනේ සින්දුවක් හොයාගන්න පුළුවන්
  10. nadman

    ebay එකේ හැම දේම - Does not ship to Sri Lanka

    මචං කෙලින්ම සෙලෙර්ට කථා කරන්න. සාමාන්‍යයෙන් මෙසේජ් කරලා ගෙන්න ගන්න පුළුවන් වෙයි.
  11. nadman

    jogging shoes help

    මචං මෙකේ ලාබෙට තියෙනවා වගේ , මම අරගෙන නම් නෑ ගිහින් ට්‍රයි කරලම ගන්න https://decathlon.lk/collections/mens-footwear?page=1
  12. nadman

    Whats your Car's Tyre Brand ?

    Currently using nankang bit extra road noise but very good grip.
  13. nadman

    ටීචර් කෙනෙක්ට ගහන්න චාන්ස් එකක්

    පොඩ්ඩක් පරිස්සමෙන් කරන දෙයක් කරන්න ඩිවෝස් වෙලා නැති නිසා. මම හිතනවා වෙන්වෙලා කියලා කිව්වට උසාවියෙන් ලබාගත්ත වෙන් වීමක් නෙමේ කියල. වැරදිලා හරි ඩිවෝස් වුන දවසක උසාවියේ හස්බන්ඩ් කියන්න පුළුවන් වෙන් වුනේ ඔයාගේ වයිෆ්ගේ සම්බන්දතාව නිසා කියලා.ඒ අනුව ඔයාවත් නඩුවේ විත්තිකාරයෙක් කරලා හස්බන්ඩ්ට ඔයාගෙන්...
  14. nadman

    Credit Card අසාදාරනකම් පැමිණිලි

    financial ombudsman කියන්නේ මහා බැංකුවෙන් appoint කරන කොමසාරිස්වරයෙක් වගේ කෙනෙක්. financial ombudsman ට බලය තියෙනවා පුද්ගලයින් සහ බැංකු වගේ ආයතන අතර ඇතිවෙන අර්බුද වලට මැදිහත් වෙලා ඒවා විසදීමට නිර්දේශ සපයන්න. පොඩ්ඩක් google කරලා බලන්න contact details ඇති. ඔයා එතනට ගිහිල්ල පැමිණිල්ලක් කරාම බැංකුවේ...
  15. nadman

    Credit Card අසාදාරනකම් පැමිණිලි

    ඔයාගේ 2019 දෙසැම්බර් repayment schedule එක delayed නිසා තමයි ඔහොම කියනවා ඇත්තේ. ඔයාගේ repayment schedule එක හදනකොට මොකක් හරි document එකක් අත්සන් කලාද? සමහර වෙලාවට එකේ default interest ගැන දාල ඇති. practical වැඩේ තමයි ඔයා බැංකුවට ගිහින් කථා කරන එක. නැත්නම් අපරාදේ නම නිකන් CRIB එකට වැටෙන එක...
  16. nadman

    බූදල් නඩුවක් ගැන

    එක ඉඩම් කච්චේරිය කට වුනත් ඔය ඉඩම් අනාගතයේ වෙන වෙනම විකිණීමේදී ගැටළු සහගත වෙන්න පුළුවන්. "නඩුව ඉවරයි කිව්වේ...උසාවියෙන් කිව්වා නඩු කටයුතු ඉවරයි කියල. අපිට නඩුවට කැඳවන්නේ නැහැ. අපේ Lawyer නම් කිව්වේ, අද්මිනිස්ත්‍රාසි පැවරුම් නඩුව ඉවර වුනාට පස්සේ කරන්නේ කියල." -මම නම් දන්නා විදිහට...
  17. nadman

    බූදල් නඩුවක් ගැන

    මම නම් දන්න විදිහට මෙහෙමයි, හැබැයි ඔයා මේක බූදල් නඩු කරන නීතිඥ මහත්මක්ගෙන් හරියට අහලා දැනගන්න - ඔයාගේ තාත්තා මිය යන කොට මම හිතනවා අවසාන කැමති පත්‍රයක් තිබ්බේ නෑ කියලා. ඒ අනුව නඩුවේ දී ඔයාගේ අම්මා administrator විදිහට නම් කරලා නඩුව දාන්න ඇති. නඩුව ඉවරවෙන කොට ඔය අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ඔයාගේ...
  18. nadman

    My friends

    Wow I logged in to Elakiri after like a year great to see that you are still active on this site.
  19. nadman

    Post your SLT problems here (Read the thread carefully & post)

    A friend of mine had a similar issue.It turned out to be his router.
  20. nadman

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    kawuru hari dannawada jelly bean walata multiple wallpaper daana widihak? Mama play store eken multi live wallpaper kiyala ekak damma eth wada naa.Mage thiyenne unrooted phone ekak.

    No contents