ඔයාගේ බජට් අනුව තමයි මචං බලන්න ඕනේ. ඔතන ශෝප්ස් වලින් මම Barclays එකෙන් ගොඩක් කාලයක් තිස්සේ බඩු අරන් තියෙනවා. කොලිටියේ අවුලක් ඇවිල්ලා නෑ. Winsoft එකත් හොදයි කියලා අහලා තියෙනවා. එකේ ගොඩක් GPU එහෙම තියෙනවාලු. එඩිටින් වලට නම් හොද processor එකක් ඕනේ cores ගාන වැඩි වෙන තරමට හොදයි. CUDA CORE තියෙන...