:rofl: ඔය මොන විදියේ ලෝක දැම්මත් හොරෙක්ට නියනක් දාලා පන්නනයි, මිටියකින් ගහලා කඩන්න බැරි වෙන විදියේ ඒවා දාපන්. ලොක් එක ෆින්ගර් ප්රින්ට් උනාට වැඩක් නැහැ හයිය නැත්තම්. උබට ඔච්චරම ඕනි නම් ඇලුමිනියම් වලින් වින්ඩෝ දානවනම් ඇජේක්ස් ලාගෙන් දාපන් පට්ට උන්ගේ වැඩ. ලි නම් එතින් කොහෙත් එකයි...