නිවාස_සෑලසුම්(House Plans)

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    පොඩි කාලේ ඉදල අපි කාගෙත් සිහිනයක් තමයි ලස්සන ගෙයක් හදාගන්න එක. තමන්ගේ කෙලි පොඩ්ඩත් එක්ක ලස්සන සුන්දර ගෙදරක ඉන්න කවුද අකමෑති නේද?

    එත් ඉතින් අපි කීයෙන් කී දෙනාටද තමන්ගේම කියල ගෙයක් හදාගන්න වත්කමක් තියෙන්නේ... මමත් මේ ලගදි ගෙයක් හදුවා.. අතේ තිබුනු තුට්ටු දෙකත් ඉවරයි! ඉතින් මම පටන් ගත්ත කාලේ ගොඩාක් බෑලුවා.. ඒ අතරින් අඩු වියදමින් හදා ගන්න පුලුවන් ලස්සන පොඩි ගෙවල් ටිකක් අපේ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා..

    ඕගොල්ලො කෑමති ඒව තියෙනවනම් කියන්න.. හොයල දෙන්නම්

    හොදනම් ඉතින් මට සලකල ගියාට තරහ නෑ.. :D:D:D

    මෙන්න පලවෙනි එක (පොඩිම එක ) 800sqfeet වලින් හදන්න පුලුවන්, හරියට සල්ලි manage කරොත් 1million වලින් වෑඩ ඉවර කරන්න පුලුවන්.


    28mcytx.jpg



    qy93yf.jpg

    මචන් මේකට තව එක කාමරයක් වැඩි කරගත්තොත් කීයක් යයිද??