ආ එහෙමද ?? මන් දන ගන්න ඇහුවේ මචං. දැන් එතින් එච්චර ඕව හොයන්නේ නැහැනේ. කුල සින් දෙමලින්ගේ නම් තියනවා ගොඩක් සිංහල අයගේ නම් වැඩිය නැහැ
හැබැයි මචං පිටරටවල තියනවා කුල නැති උනාට වාසගම් වලින් පරම්පරාවේ මන්නක්කාරකම් තියන් ඉන්න උන් ඒවත් කුල වගේමනා තමයි. ජපානයේ තියනවා කුල ක්‍රමය වගේ බෙදීමක්...