1. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඔතන තියෙන්නෙ විසිදාහක් නෙමේ... ලක්ෂ 2ක්:)
  2. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    1) google eke balanna..... 2) oyaa gema kiyala blog,site ekak 3) naha 4) adhayama thiranaya wenne oyaa ge mahansiya anuwa 5) mama dhannawa eka ayya kenek maseta 200000 wage adsense walin hoyana.. eka thiranaya wenne oya ge mahansiya anuwa. 6) oyata salli kochchara onadha? salli wadiyen ona nam a...
  3. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඒකට කලින් බ්ලොග් හදන්න ඕනි.... බ්ලොග් හැදුවද?
  4. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අපි බලෙන් ගෙන්න ගන්න අය හැමදාම එන්නෙ නැහැ... ඒක නිසා බලෙන් ගේන්න එපා.. ඔයා ලස්සනට බ්ලොග් එක හදන්න..... කට්ටිය නිකම්ම එවි
  5. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අය්යා 15 වෙනි වතාවටත් ඉල්ලුවෙ එකම බ්ලොග් එකට නෙ? එතකොට ඔයාට කොහොමත් දෙන්නෙ නැහැ.... මාසයක් විතර යනවා.. ඉවසල ඉන්න... අඩුම ගානේ බ්ලොග් එකට කොහෙන්වත් කොපි කරපු නැති පොස්ට් 10ක් වත් දාන්න
  6. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    ඇයි 16ට අඩු අය නැද්ද මේ ලොකේ??:frown:
  7. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? අහ ගන්න කෙනෙක් නැද්ද?? ඕකේ එහෙනම් ඒක මෙතන දාන්න.. මම දන්න විදිහට උදව් කරන්නම්:):):)
  8. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    කාට හරි ප්‍රශ්න තියනව නම් මට PM කරන්න... නෙලික් අය්යෙ මම කියන කල් ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා හොදෙ...... මතකනෙ?? දවසට පෝස්ට් 20යි... ඕකේ
  9. <-^~-Kushani-~^->

    MAGE ADSENSE Salli awa

    අපොයි ඔව් අය්යෙ......
  10. <-^~-Kushani-~^->

    Kellonge status walata country names danne ai???, memna uththare :D

    අනේ හරීරීරී හිනා........ ඇත්තටම මේක බලල අපි හිනා වෙන්නද ඕන?? නැත්තම් අඩන්නද? ඉOග්‍රීසි මිනිස්සුන් ගෙ ජොක්ස් වලට, උන්ට හිනා යන්නෙ ඇයි මන්දා..... :) :P :P:oo:
  11. <-^~-Kushani-~^->

    Gamer.lk

    තව ඉතින් මේ වගෙ ගේම් එකේ හොර කරන අයත් ඉන්නවා.... හුට්ටප්පරෙ... (එක තමා මෙයාගෙ ගේම් එකේ නම.):):lol::lol:
  12. <-^~-Kushani-~^->

    Gamer.lk

    එකේ ඉන්නෙ ගේම් පිස්සො විතරයි.... රටේ ලොකේ වෙන ඒව එයාල දන්නෙ නැහැ.... ඒකේ සිOහලෙන් ටයිප් කරපුවා නැහැ...
  13. <-^~-Kushani-~^->

    Sanvedi Mr ta ge sanvedi wada...

    ඔය බයිලා නැතුව කෙලින් කියන්න කො සරත් ෆොන්සෙකා මහත්මයාව හිරේට යවපු මහ රජාණන් ට හෙණ ගහපන් කියලා :)
  14. <-^~-Kushani-~^->

    Sanvedi Mr ta ge sanvedi wada...

    අය්යා අර ෆොටො එකේ පොලිස් වාහනෙ ඉන්න කෙනාට කාටූන් වීරයා කිව්ව එකට මම රිප්ලයි කලෙ.... අය්ය දැන් ඒක මකලා :P
  15. <-^~-Kushani-~^->

    100% FRee WEb Hosting and EARn More Money

    ඇයි අය්යෙ කෙළින්ම http://www.000webhost.com වලට ගියාම මුකුත් අඩුවක් වෙනවද?? :P
  16. <-^~-Kushani-~^->

    Sanvedi Mr ta ge sanvedi wada...

    කාටූන් වීරයො කියන්නෙ ඉන්ටර්නෙට් එකේ ටොපික් දාන් බොරුවට කෑ ගහන අයට..... ඒ උනාට අය්යෙ මේ ඉන්නෙ සැබෑ වීරයෙක්
  17. <-^~-Kushani-~^->

    Oya Gollo Use Karana Perfume Eka Mokakda?

    ඉතින් අය්යෙ ඔය මම දාල තියෙන්නෙ 4ටො එක
  18. <-^~-Kushani-~^->

    Oya Gollo Use Karana Perfume Eka Mokakda?

    Minoknow Cariah:)
  19. <-^~-Kushani-~^->

    «šLÎm šhåÐÿ» Sorry. aye Ennaaaaaa

    හේ...... හේ..... අර අය්යාට ඇඩේන්න බැනලා බැනලා දැන් පැටියොලු.... ලොල්... යාලුවො පොඩි දෙවල් වලට තරහා වෙන එක නම් හරිම බොළදයි... ඊයා

    No contents