1. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඇඩ්සෙන්ස් දැම්මද අක්කෙ??
  2. <-^~-Kushani-~^->

    Dakshina Lanka Adsense-හොරුන්-ආයේ-ඇවිත්

    කවුරැවත් යන්න එපා... ඕක මහ බොරුවක්
  3. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    මගේ ප්‍රධාන බ්ලොග් එකට හැම තත්පරේටම 3 දෙනෙක් එනවා.... මම කාටවත් එන්න කිව්වෙ නැහැ... බ්ලොග් එක හොද නිසා එයාල එනවා.. කාට හරි විශ්වාස නැත්තම් බ්ලොග් එක කරන්න. මම 20sec ඔයාලගෙ බ්ලොග් එක මගෙ බ්ලොග් එකේ දාන්නම්... ඊට පස්සෙ බලන්න කො Page Impression එක
  4. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අපි කවදාවත් සයිට් එකකට ගියාම ඇඩ් ක්ලික් කරනවද?? අය්යා ඇඩ් දාල තියෙන්නෙ වැරදි තැන් වල වෙන්න ඇති
  5. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    මොකක් හරි කමක් නැහැ... තමන්ගෙම කියලා 10MB page 1ක් තියනවා නම්..... මහන්සි වෙන්න පුලුවන්නම්, සල්ලි හොයන එක අමාරැ නැහැ
  6. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අය්යෝ ඒක මෙතන කියන්න ඕනි නැහැ අය්යෙ:)
  7. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    මම පස්සෙ PM කරන්නම්... ඒක ටිකක් ලොකු වැඩක්
  8. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    බ්ලොග් එක මට PM කරන්න..... ඊ-මේල් වලට එන්නෙ නැහැ වැඩිය.... අය්යා ටිකක් ගුණාත්මක බ්ලොග් හදන්න..... දැනට page inpression කීයද??
  9. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    පොස්ට් 3කින් වැඩිම උනොත් මාසෙට $0.6ක් ලැබේවි.... අඩුම දවසට පොස්ට් 10 දන්න අය්යෙ
  10. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අපෝ පුලුවන්.... බ්ලොග් 100ක උනත් දන්න පුලුවන්
  11. <-^~-Kushani-~^->

    movies dhanna puluwan... sure link aran dhanna 4to tikakuei.... podi wistharekuei ekka

    movies dhanna puluwan... sure link aran dhanna 4to tikakuei.... podi wistharekuei ekka
  12. <-^~-Kushani-~^->

    issellama sinhala unicode dha ganna. ita passe blog hadhanna patan ganna... serama aththa...

    issellama sinhala unicode dha ganna. ita passe blog hadhanna patan ganna... serama aththa wisatara dhenna..... adult only 4to dhanna epaa
  13. <-^~-Kushani-~^->

    I got my Z-lister Tshirt

    සයිස් එක ස්මෝල් ද??:shocked:
  14. <-^~-Kushani-~^->

    එහෙම හරි යන්නෙ නැහැ...... සල්ලි හොයන්න ටිකක් මහන්සි වෙන්න ඕන.... කොහෙන් හරි දෙයක් අරන් හොදට...

    එහෙම හරි යන්නෙ නැහැ...... සල්ලි හොයන්න ටිකක් මහන්සි වෙන්න ඕන.... කොහෙන් හරි දෙයක් අරන් හොදට කියවලා... ටිකක් වෙනස් කරල ටයිප් කරන්න
  15. <-^~-Kushani-~^->

    දැනට කීයක් එනවද??

    දැනට කීයක් එනවද??
  16. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    බ්ලොග් එකේ පොස්ට් කීයක් තියද?? ඇප්ලයි කරල නිකම්ම උන්නද? නැත්තම් දවසට අඩුම පෝස්ට් 10ක් වත් දැම්මද??
  17. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    හේ... හේ.... සීක්‍රට්ස් නැහැ නෙ අය්යෙ... තියෙන්නෙ තේරුම් ගැනීමේ වේගය විතරයි
  18. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අය්යා ගෙ බ්ලොග් එක මට කරන්න.. අය්යා ජිමේල් එකවුන්ට් එක හදද්දි දුන්න විස්තරයි.... ඇඩ්සෙන්ස් වලට දුන්න විස්තරයි වෙනස්ද??

    No contents