1. chatura_CN

    කපූ ෆයර් වෙලා 😂

    සෑහෙන කාලෙකට කලින් ඇහුව එකක්. 🤣
  2. chatura_CN

    Podi story ekak matak wuna wesawo!

    උබෙ අම්මත් කිව්වා (3)
  3. chatura_CN

    අඩු මිලට Drone

    Custom එකෙන් release කරන්නේ නෑ බං documents නැතුව.
  4. chatura_CN

    @PHbhagya miss mattu

    @PHBhagya power tools nadda gedara ?
  5. chatura_CN

    ikman.lk එක හරහා කරන අලුත්ම scam එක...

    හැම තැනම phishing බං. මට මේ ලගදි මගෙ nibm mail address එකට ආවා nibm එකේම student කෙනෙක්ගෙන්.
  6. chatura_CN

    ජුනි 1 සිට බලු බද්ද ක්‍රියාත්මකයි....

    අපෙ බල්ලො දෙන්නටත් cv දෙකක් හදලා job එකකට යවන්න වෙන සීන් එකක් තියෙන්නේ.
  7. chatura_CN

    ලාබම හොදම 10w-30 engine oil එක මොකද්ද

    ලාබ ඒවා හොද නෑ නේ මචං.
  8. chatura_CN

    Kandy paththe hoda vet kenek

    Machn peradeniya Veterinary hospital nm aran yanna epa monawa thibbath.
  9. chatura_CN

    කෙල්ල එක්ක ඇවිදින්න ගිය පල්වෙනි දවසේ

    නෑ නෑ බං. ඒ ලග sliit එක තියෙන්නේ. එයා එ දවස් වල sliit ගියා.
  10. chatura_CN

    කෙල්ල එක්ක ඇවිදින්න ගිය පල්වෙනි දවසේ

    එයා කිව්වා ම්ක හරියන්නෙ නෑ මෙහෙම ඉන්න බෑ කියලා.
  11. chatura_CN

    සිංහලුන්ට e Bikes

    E bikes for 🐱
  12. chatura_CN

    කෙල්ල එක්ක ඇවිදින්න ගිය පල්වෙනි දවසේ

    පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා. :) දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ. මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ. කමක් නෑ කියලා යන්න කිව්වා. මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා...
  13. chatura_CN

    CVT Oil For Nissan?

    🙏🏼
  14. chatura_CN

    CVT Oil For Nissan?

    1500 cc Nuwara thana mathakada?
  15. chatura_CN

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    බොරු මොනවද ඇත්ත මොනවද කියලා කල්පනා කරන මම.
  16. chatura_CN

    CVT Oil For Nissan?

    Bluebird sylphy ekak NS-1 kohenda gaththe bro ? ------ Post added on 1682093665

    No contents