පහුගිය ජනාධීපතිවරණය වෙලාවෙ අපි දරපු මතය අද යතාර්ථයක් බවට පත්වෙලා.රනිල් ප්‍රමුකත්වය ගන්න ආණ්ඩුවක් කසිම දවසක රටට හිතකර ප්‍රතිපත්ති දරන්නෙ නෑ. මූ සිරිසේනයව පුටුවෙ තියල පිටිපස්සෙ ඉදගෙන රජකම් කරනවා.රටට ම කෙලවෙන පණත් ගෙනාවත් වැඩක් නෑ මහ දවල් මන්ත්‍රීලට පගාව දීල සම්මත කරනවා. පහුගිය දවසක සම්මත කරපු...